24✨️(bonus)

329 106 24
                                    

අම්මෝ බෝට තියන ඇදුම් ගොඩ...

Cupboard එක open කරපුවාම zhanට කියවුනේ එහෙම.....

Yibo ඉස්සරහා කොච්චර එයාට අසහනකාරයා කිවුවත් zhan හිතෙන් yiboට කතා කරේ bo කියලා...

ඒ නිසාමයි හිතෙන් හිතපු එක කටෙන් හිතද්දි zhanට එහෙම කියවුනේ..

ගොඩක් තිබ්බට හරියට අදින්න පුලවන් එකක් මෙිකෙ නෑනෙ..

මේ හැම ඇදුමකම කෑලි කෑලි එල්ලලයි කපලයි..

Zhan කියෙව්වෙ අදින්න ඇදුමක් තෝරන ගමන්...

අන්තිමට විනාඩි ගානකට පස්සෙ රෙදි දහස් ගානක් අස්සෙන් zhanට එයා කැමති විදිහෙ ඇදුමක් හොයාගන්න පුලුවන් වෙද්දි zhan washroom එකට රිංගුවෙ ඒකත් අරගෙනමයි...

Zhan හිතේ සැනසිල්ලෙන් ඇස් පියාගෙන නාන්න පටන් ගත්තා...

⁣yiboව හරියට නොදන්නවා උනත් එයා ලගින් ඉද්දි zhanට දැනුනෙ තමන්ගෙ හිතට කවදාවත් දැනිලා නැති සැනසීමක් .... ජීවිතේ පලවෙනි පාරට zhanට හිතුනා එයාගේ ජීවිතේ තවත් ගොඩක් දිග එකක් වෙනවා නම් හොදයි කියලා...

ඒත් yibo හැමදාම මාව තියාගන්න එකක් නෑ..මට හොද උනාම මාව ආයම අර අපාගත ජීවිතේටයි වැටෙන්නෙ...

Zhanට ආයම එහෙමත් හිතුනා...

පැයකට විතර පස්සෙ yiboගෙ ඇදුමකුත් ඇදගෙන zhan washroom එකෙන් එලියට ආවේ towel එකත් බෙල්ල වටේ ඔතාගෙන...

ඒ එද්දි එයා දැක්කෙ room එකට වෙලා එයා දිහා බලන් ඉන්න yiboව...

Zhan තමන්ගෙ ඇදුමක් ඇදන් ඉද්දි yiboගෙ හිතට දැනුනෙ පැහැදිලි කරන්න අමාරු විදිහෙ සතුටක්...

හොද වෙලාවට ඇදුමක් ඇදගෙනම එලියට ආවේ මම..ඔහොමත් ඉන්නවද washroom එකට ගිහින් මනුස්සයෙක් එලියට එනකම් ආහ්...towel ,එක විතරක් ඇදන් එහෙම ආවා නම්...මේක තමන්ගෙ ගෙදර උනත් එහෙම කරනවද ආහ් හලෝ...

Zhan රව රවම කියවන් යද්දි yibo හිනාව පාලනය කරගත්තෙ අමාරුවෙන්..

මං ආවේ දෙයක් ගෙනියන්න...ඒත් ඔයා ඒකත් අරන් washroom ගිහිල්ලා ...ඒ නිසයි ඔයා එනකම් හිටියෙ...

ඒ මොකක්ද ඒ ආහ්...ඇයි දැන් මේ මම ඇදන් ඉන්න එකමද ඔයත් අද අදින්න හිතන් හිටියෙ..රෙදි දාහක් විතර තියෙද්දි මෙිකම ඕනිද..මහ කුණු ලෝභයෙක්නෙ..

  🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed  )Where stories live. Discover now