chapter 32

1K 250 40
                                    

🔞 warning(There is no rape seen here)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔞 warning
(There is no rape seen here)




"අද නම් බොරු කරලා බේරෙන්න හදන්න එපා ටේටේ... අද මං ඔයාගේ වෙනවාමයි" කියලා ගොඩක් සෙක්සී වොයිස් එකකින් කියලා ටේහ්යුංගේ ඇග උඩට නැග්ගේ එයා ටේහ්යුංට දුන්න තෑග්ගත් අතින් අරගෙනමයි...

අතට ගත්ත handcuffs දෙකෙන් ජන්කුක් ටේහ්යුංගේ අත් උඩට කරලා ඇදේ ගැට ගැහුවේ ටේහ්යුංට හිතන්නවත් කාලයක් නොදී...

අතට ගත්ත handcuffs දෙකෙන් ජන්කුක් ටේහ්යුංගේ අත් උඩට කරලා ඇදේ ගැට ගැහුවේ ටේහ්යුංට හිතන්නවත් කාලයක් නොදී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"බ-නී මොකද කරන්නේ? මාව ලිහන්න" ටේහ්යුං බයෙන් එහාට මෙහාට උනාට වැඩක් නෑ එයාව ගැට ගහලා ඉවරයි...

"බනී මාව ලිහන්න" ටේහ්යුං කෑ ගැහවත් වැඩක් නෑ ජන්කුක් ටේහ්යුංගේ අත් ගැට ගහලා එයාගේ බඩ උඩින් වාඩි වෙලා ඉවරයි...

"ටේටේ මං ඔයාට ගොඩක් ආදරෙයි... මෙච්චරයි කියලා කියන්න බැරි තරම් මං ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි" ජන්කුක් ටේහ්යුංගේ මූණට ලං උනා...

ටේහ්යුංට තේරුනා අද එයාට එයාගේ පුංචි killer පැටියගෙන් බේරුමක් නෑ කියලා... ඉතින් එයා ජන්කුක්ට කරන්න ඕන දේ කරන්න ඉඩ දුන්නා...

ටේහ්යුංගේ ලොකු ඔලුව පුංචි අත් වලින් දෙපැත්තෙන් අල්ලගෙන ජන්කුක් ටේහ්යුංගේ තොල් සිපගන්න පටන් ගත්තා...

ජන්කුක්ව අල්ලන්න ඕන උනත් ටේහ්යුංට ඒක බැරි උන නිසා එයා ගොඩක් අපහසුතාවයකිනුයි උන්නේ...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now