Chapter 16 ( heat )

1.3K 258 9
                                    

ටේහ්‍යුන්ග් තනිකලු පාට ෆුල් සූට් එක පිටින් බර අඩි තියමින් ඉස්සරහට ඇවිදගෙන ආවා

"කියනවා කව්ද තමුන්ලගෙ නායකයා"

ටේහ්‍යුන්ග් සංසුන් කටහඩින් කතා කරා. අදුරු ඒත් මැදට වෙන්න විතරක් ඩිම් උන එලියක් විහිදෙන බල්බ් එකක් තිබ්බ හතරැස් කාමරේ බල්බ් එක පහලින් තිබුනු පුටු දෙකෙන් එකක කෙනෙක්ව ගැටගහල තිබුනා වූ ශින් එක්ක අනිත් ආරක්ෂකයො ටික ඒ ඉස්සර හිටපු ටේහ්‍යුන්ග් පිටිපස්සෙන් හිටගෙන හිටියා

"ම-මම මොකද්ද කරපු වරද"

පුටුවෙ ගැටගහල දාලා හිටපු ඒ කෙනා ඇහුවම ටේහ්‍යුන්ගෙ කට කොනට හිනාවක් ආවා ටේහ්‍යුන්ගෙ දරාගන්න බැරි නපුරු කටකොනේ හිනාව දැක්ක ඒ කෙනා ගැස්සුනා

"මම කව්ද කියල තමුන් දන්නවා එහෙමනෙ?
මම ටේහ්‍යුන්ග් කිම්
Blue moon pack එකේ head alpha හරී...

අහන ප්‍රශ්නෙට විතරක් උත්තර දෙනවාහ්!!!!"

මුල ටික සංසුන්ව එකින් එක කිව්වත් ටේහ්‍යුන්ගෙ ඇස් ටික ටික රතු වී ගෙන  එනවා දැක්ක වූ ශින් ඉක්මනට කන් දෙක වහගන්නකොට අනිත් ආරක්ෂකයොත් කන් වහ ගත්තා අන්තිමට ටේහ්‍යුන්ග්  ඇල්ෆා වොයිස් එක පාවිච්චි කරලා මුලු කාමරේම දෙදරන්න කෑ ගැහුවා. ඒ කෙනාට දැනුනා තමන්ගෙ කන් වලට දරාගන්න අමාරු වේදනාවක් එක්ක  ඔලුවෙ වේදනාවක්. ගැටගහල හිටියත් තමන්ව වෙව්ලනව කියල තේරුනා ඔහු අපහසුවෙන් ඔලුව උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා වූ ශින් එක්ක අනිත් ආරක්ෂකයො බිමට දනහිස් තියාගෙන ඒ එක්කෙම අතුත් තියාගෙන ඔලුව පාත් කරගෙන ඉන්නව දැක්ක ඔහු තවත් බය උනා.

"ම-මන් කියන්නම්    උතුමාණන්ගෙ නම ලූකස්"

"තමුන්ගෙ!!?"

"ස-සන් වූ"

ටේහ්‍යුන්ග් සන් වූ දිහා කට කොනේ හිනාව තියා ගෙනම බලලා හැරිලා කාමරෙන් ගියාම වූ ශින් එක්ක ආරක්ෂකයො ටිකත් නැගිටල ඒ පස්සෙන් ගියා වූ ශින් කමරේ දොර එකියෙන් ලොක් කරලා පිටුපාල ඉන්න ටේහ්‍යුන්ග් දිහා බැලුවා

"සමාවෙන්න"

"හහ් බොස්?"

"ඇල්ෆා වොයිස් එක ම-"

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now