Chapter 28 ( End? no.. no... this is a new beginning )

2.1K 294 99
                                    

මිඩ්නයිට් පැක් එක නැවත ආරම්භ කරල වගේම යුන්ගි එක්ක ජිමින් මිඩ්නයිට් පැක් එකේ හෙඩ් ඇල්ෆා, ලූනා වෙලා අදට සති දෙකකටත් වැඩියෙන් ගිහින් තිබුනා. ඒ වගේම ජංකුක්ට එයාගෙ පුංචි බබාලා හම්බෙන්නත් දින ලං වෙලා තිබුනා අදට හරියටම ජංකුක් ප්‍රෙග්නට් වෙලා මාස දෙකයි දවස් දෙකක්
ටේහ්‍යුන්ග් ඇස් ඇරියා හිමින් පොරවනය අයින් කරපු ටේහ්‍යුන්ග් ජංකුක්ගෙ ඉදිරියට නෙරා ඇහිත් තියෙන ලොකු බඩ උඩින් පාත් වෙලා හාදු තිබ්බා ජංකුක් ඇදගෙන හිටපු ලොකු ශර්ට් එක උඩට උස්සපු ටේහ්‍යුන්ග් ජංකුක්ගෙ කිරි පිරිලා නිසා රතු වෙලා තිබුනු නිපල් එකක් හෙමීට උරන ගමන් පිරිල තිබුන කිරි අයින් කරන්න ගත්තා

"ම්ම්ම්ම්මුහ්"

නින්දෙන්ම කෙදිරිලි පිට කරපු ජංකුක් අත උස්සල ටේහ්‍යුන්ගෙ ඔලුවෙන් තිබ්බම අතේ පටලවල තිබුන බෙලි චේන් එක සද්දෙන් හෙල උනා ටේහ්‍යුන්ග් එහෙම්මම අනිත් නිපල් එකටත් කට තියලා උරන්න ගත්තම ජංකුක් බෝල ඇස් කෙදිරිගාලා ඇරල ටේහ්‍යුන්ග් දිහා බැලුවා ටේහ්‍යුන්ග් අස් පියාගෙනම තමන්ගෙ නිපල් එක උරන දිහා ජංකුක් අමාරුවෙන් හිනා වෙලා බලන් හිටියා

"ච්වහ්!! ගුඩ් මෝර්නින්"
සද්දෙන් නිපල් එක කටින් අයින් කරපු ටේහ්‍යුන්ග් හිනා වෙලා කිව්වම ජංකුක් ඇස් පියාගෙන ඔලුව පොඩ්ඩක් හොලවලා කෙදිරි ගාන දිහා ටේහ්‍යුන්ග් බලාගෙන හිටියා

"පාර්ක් ජිමින්!!!
කරුණාකරල මගෙ රෝස පාට පෑන් එකෙන් ඔය අත පැත්තකට ගන්නවද!!
අනික තමුන්, කී පාරක් කියල තියෙනවද බඩු කඩන්න එපා කියල කිම් නම්ජූන්....!!!!"

"යාහ්!! ඔයා කෝමද වයසක මනුස්සයෝ මට ඔහොම කුස්සියෙ තියෙන බඩු අල්ලන්න එපා කියන්නෙ?!!
මන් වෘකයෙක් හරිද හපලා දානවා ඔයාගෙ ඔය දිස්නෙ දෙන මූන!!!
අනික මන් තමයි මිඩ් නයිට් පැක් එකේ ලූනා ඒ වගේම මන් මෙහෙ ඉන්නෙ හෙඩ් ලූනාගෙ අවසරය පිට!! ඔයාට බෑ ඔහොම මට කතා කරන්න!!!"

"ආආහ් ගරු කරල කතා කරනවා වැඩිහිටියන්ට හිවල් පැටියෝ!!! තමුන් මොකා උනත් හෙඩ් ලූනා තමයි මටත් කිව්වෙ මේ ගෙදර නතර වෙන්න කියල! හිවල් පැටව්න්ගෙ නම් කිසිම ගරුත්වයක් නෑ!  
යායායාහ් කිම් ටේහ්‍යුන්ග්!!!!"

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now