chapter 02

765 128 3
                                    

තමන්ට අහන්න ලැබුනු සුබ අාරංචිය තමන්ගේ wife ට වගේම දුවටත් කියනකන් නොයිවසිල්ලෙන් හිටිය mr.choi  පුළුවන් ඉක්මනින් ගෙදර අාවා....

💛"අප්පා මොකද මේ කවදාවත් නැතුව කලින් ගෙදර අැවිත්..."
Mr.choi ගේ එක ම දුව වුන choi  miya  තමන්ගේ අප්පා කලින් ගෙදර ඒම පිලිබදව පුදුමයෙන් කතා කලා...

"ඒකනේ මොකද මේ අද ඔයා කලින්..."

දුවගේ සද්දෙට කිචන් එකේ maids  ලා එක්ක lunch එක ලෑස්ති කරන ගමන් හිටපු mrs.choi  ත්  එහෙම අහන ගමන් දුවයි අප්පයි ඉන්න තැනට අාවා..

"මට ඔය දෙන්නට කියන්න වැදගත් දෙයක් තියෙනවා...ඊට කලින් මං wash එකක් දාගෙන එන්නම්...අපි lunch  ගන්න ගමන්ම කතාකරමු.."

එහෙම කියපු mr.choi  සිංදුවකුත් කියන ගමන් තමන්ගේ room එකට ගියා....

💛"මොකද්ද  ඔම්මා ඒ වුනේ....අද අප්පා ගොඩක් සතුටින් වගේ..."

"ඒකනම් මටත් පේනවා...ඒත් මට මෙයා සතුටුවෙන හේතුව ගැන තමා සැක..."

💛"අැයි ඔම්මා එහෙම කියන්නේ..."

"මොකද ඔයාගේ අප්පා ගොඩක් වෙලාවට කරදරයක් කරේ දාගෙන අැවිත් නිකන් ලෝකේ අැල්ලුවා වගේ සතුටු වෙනවා....අන්තිමට ඔක්කොම වුනාට පස්සේ තමා දන්නේ එයා ලොකු කරදරයක් කරේ දාගෙන කියලා...."

Mrs.choi  ඕනෙම කාරනයක් දිහා ටිකක් බැරෑරැම්ව හිතනවා..මොකද එයා හොදට එයාගේ husband ගැන දන්නවනේ....ඒක නිසාම තමා කියන හැම වචනයක් ගැනම එක පාරක් දෙපාරක් නෙවෙයි තුන්හතර පාරක්ම හිතන්නේ.... ඒත් අද mr.choi  කියන්න යන කාරනාව ගැන එයා එහෙම හිතයිද...

Choi miya

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Choi miya..
Age 24

තවත් විනාඩි 30 කට විතර පස්සේ mr.choi  wash එකක් දාගෙන කෑම ගන්න පහලට අාවා...

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now