chapter 25

493 99 3
                                    

Next day morning

Tae pov

🐯"අම්මෝ මගේ කොන්ද...බෙල්ලත් රිදෙනවා..."

💛"ටේ..ටේ..කොහෙද ඔයා ඉන්නේ...ටේ.."

🐯"මියා..මෙයා මොකද මේ උදේ පාන්දර කෑගහන්නේ...
අම්මෝ..කොන්ද රිදෙනවා අනේ..පුටුවෙම නින්ද ගියානේ..."

💛"අනේ දෙයියනේ ඔයා මේක අැතුලෙද..අරහේ ඔයාගේ phone එක rings යනවා..මොනවද අැතුලට වෙලා කරන්නේ...මටත් යන්න late වෙනවා..."

🐯"අාහ් ඉන්න එන්නම්.."

අයියෝ තාම වෙලාව 8.30 නේ..

Tae pov end

ටේ උදේම අාපහු එනවා කියලා ගියාට office room එකට ගියාට පස්සේ ටේට පුටුවෙම නින්ද ගියා..මොකද ඉතින් එදා දවසේ ගොඩක් දේවල් වලට මුහුන දෙන්න සිද්ද වුන නිසා එයාටත් නොදැනීම උදේ 8.30 වෙනකන් ම පුටුවේ නිදි...කොච්චර හොදට නින්ද ගියාද කියනව නම් මියා මුළු ගේම දෙදරලා යන්න කෑගැහුවත් සෙයා නෙවෙයි නැගිට්ටේ..අන්තිමට මියා කතාකරලා බැරිම තැන office room එකට ගියාම තමා දැක්කේ ගෙම්බා පොලොවේ ගහලා වගේ මේසේ බදාගෙන නිදාගෙන ඉන්න ටේව...එයා ලගට ගිහින් කතා කලත් නිදිමතේ නැගිටින්න කම්මැලිකමේ ඉන්නවා..ටේ ට තමා කුකී ගැන නම් මතක් වුනේ නැහැ..
ඒත් ඉතින් නිකමට වගේ අායෙත් ෆෝන් එක ගත්තම තමා ටේට තරු විසික් වුනේ..එතකොට තමා කොල්ලා දැක්කේ ඔම්මා අප්පා වගේම හියුග්නුත් ගොඩක් කොල්ස් අරගෙන තියෙනවා කියලා..කුකීව මතක් වුන ගමන්ම මෙච්චර වෙලා තිබ්බ නිදිමතත් නැතිවෙලා ගිහින් ඉක්මනට මියාවත් පෙරලගෙන ටේ එයාලගේ රූම් එකට දිව්වා..

💛"ටේ කොහෙද ඒ පාර දුවන්නේ..."

🐯"අයියෝ මට කතාකරන්න වෙලාවක් නැහැ අනේ මන් යනවා වොෂ් දාන්න හොදටම late වෙලා.."

කෑගහලා එහෙම කියන ගමන්ම ටේ රූම් එක අැතුලට ගියේ දෙලොවක් අතර තනි වුනා වගේ හැගීමකින් මියා බලාගෙන ඉද්දි..

💛"අැත්තට මේ මිනිහට පිස්සුද..මේ ඔෆිස් රූම් එකේ වොෂ් රූම් එකක් තියෙද්දි උඩට දිව්වේ...අනේ මටත් හොදටම late වුනා..මෙයේ පිස්සු වැඩ දිහා බලාගෙන ඉදලා..මන් අාපහු එද්දි ගෙදර තිබ්බ විදියටම තිබුනොත් හොදයි.."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now