chapter 39

410 82 7
                                    

මේ විදියට මාසයක්  ගතවෙලා ගියා...ඒ අතරේ ම කුකී එයාගේ exam එකත් එයා හොදින්ම pass  වුනා..ඒ වගේම ටේ hesu එක්ක එයාලා කරන්න යන mission එක ගැන කියලා එයාවත් ඒකට සම්බන්ධය කරගත්තා..මියාගේ ඔම්මත් මියා ටේ ගෙන ඩිවෝස් වුනා කියලා වගේම huse එක්ක අායෙත් affair එක පටන් අරගගෙන කියලා දැනගත්තා වගේම අැත්තට මිසිස් චෝයි ඒ ගැන සතුටු වුනා..මොකද දැන් ටේ වත් මියාවත් බොරු marriage එකකට හිරවෙලා නැති නිසා..ඒත් මියාගේ අප්පා නම් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ..මේ වෙද්දි මියාගේ අප්පා company එකේ business deals  වගයක් නිසා  හොදටම බිසි වෙලයි හිටියේ..ඒත් මේ ඩීල් හැම එකක් ගැනම එයා මෙච්චර කල් connection  තියාගෙන හිටිය mafia group එකෙන් හැන්ගුවා..මොකද එයාලට මේ ගැන දැනගන්න ලැබුනොත් කවදාවත් එයාට ලොකු profit එකක් ගන්න වෙන්නේ නැහැ..ඒත්  එයා හිතුවේ මියා ටේව marry  කරපු නිසා එයේ company එකටත් ලොකු project ලැබෙයි කියලා..ඒත් ඒ හැම business partner  කෙනෙක්ම කිව්වේ එයාලා business   කරන්නේ mr.kim  එක්ක තියෙන හිතවත්කමට නෙවෙයි mr.kim  වගේම එයේ පුතාලා දෙන්නත් ඕනම business deal එකකදි  එයාලා responsibility එක අනිවාර්යෙන් ම ගන්නවා..project එකට මොකක් හරි වුනොත් ඒකටත් එයාලට back up  plan එකක් තියෙන තමා වැඩ කරන්නේ ඒ නිසා mr.kim එක්ක deal sign  කරන එක එයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා..ඒත් mr.choi එක්ක business  කරන්න එයාලට කිසිම idea එකක් නැහැ  වගේම එයාලට  එයාලගේ business  ගැන risk එක්ක ගන්න බැහැ කියලා තමා  කිව්වේ..මොකද mr.kim  ගේ business partners ලා ගොඩක් මීට කලින් mr.choi එක්ක project  කරලා ඒ හැම එකක්ම වගේ low profit project එකක් හෝ පාඩු ලබන project එකක්  විදියට අවසන් කරන්න සිද්ද වෙලා  තිබුන නිසා, ඒ කිසිම කෙනෙක් mr.choi එක්ක project  කරන්න කැමති වුනේ නැහැ..ඒ නිසාමයි මේ අලුතෙන් ලැබුන projects  වලට  ටිකක්  වැඩි අවදානයක්  දෙන්න mr.choi  සිද්දවුනා..අැත්තටම mr.choi  හිතපු නැති විදියට එයාගේ business හැම එකක්ම පාඩු ලබපු නිසාම එයාට මේ අලුත් project එක ගොඩක් වටින දෙයක් වුනා..ඒත් එයා ඒ ගැන අවදානය දීල හිටියට එයාගේ වටේ සිද්ද වෙන කිසිම දෙයක් ගැන එයාට කිසිම අවබෝධයක් තිබුනේ නැහැ..

මේ වෙද්දි ටේ  වගේම එයේ හියුන්ග්ලා ජිමින් හෝබි එකතුවෙලා ලොකු plan එකක් හදනගමන් හිටියේ..ඒ වගේම  මේ වැඩ නිසා හෝබි වගේම ජිමිනුත් ගොඩක්  බිසී වෙලා තිබුන නිසා company එකේ වැඩට කුකීවත් එකතුකර ගත්තා..කුකී දැන් ටේගේ  person assistant  කෙනෙක්...අැත්තටම කුකී නම් ඒක අහපු දවසේ ඉදලා ගොඩක්  සතුටෙන් තමා හිටියේ..දැන් ඉතින් එයාට මුළු දවසෙම  එයාගේ හියුන්ගී එක්ක ඉන්න පුළුවන්නේ..ඒ වගේම  නම්ජින් දෙන්නාත් අායෙත් permanently  කොරියාවට අාවා..දැන් ඉතින් හැමෝම එකතුවෙලා එයාගේ plan එකට අනුව වැඩ කරන්න තමා හිතාගෙන ඉන්නේ....

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now