chapter 30

464 99 5
                                    

🐰"අන්න හියුන්ගී අාවා...යේ...අද හියුන්ගී මන් හදපු කෑම තමා කන්නේ..."

කුකී එක සැරේම මෙහෙම කෑගහන්න ගත්තේ ටේ ගේ වාහානේ ගෙදර parking එකේ නවත්තන සද්දේ අැහිලයි..දැන් ඉතින් කුකීගේ ලොකුව උවමනාව එයා මුළු ගෙදරම දුමෙන් පුරවලා හදපු කෑම එක එයාගේ හියුන්ගීට කවන එක..කුකීගේ සද්දේ අැහිලා ගෙදර වෙන වැඩ කරමින් හිටපු ජින් මිසිස් කිම් වගේම මිස්ටර් කිම් තුන්දෙනාම කුකී ඉන්න තැනට අාවා..ටේත් ඉතින් හිනාවෙවී ම ගේ අැතුලට අාවේ හා පැටියෙක් වගේ උඩපනින කුකී දිහා බලෙනමයි..ඒත් එක සැරේම කිසිම කෙනෙක් හිටුපු නැති විදියට කුකී සිහිය නැතුව අැදගෙන වැටුනා..

🐯"කුකී....කුකී බබා මොකද වුනේ..කතා කරන්නකෝ....

🐹"කුකී පැටියෝ...නැගිටින්න..කුකී..."

"පුතේ...පුතේ..කතා කරන්න.."

"බනී බබා...කුකී..අනේ කතා කරන්නකෝ.."

කුකී එක සැරේම සිහිය නැතුව වැටුන නිසා හැමෝම කලබල වුනා..ඉතින් පුළුවන් ඉක්මනට කුකීව hospital එකට අරගෙන ගියේ එක සැරේම හේතුවක් නැතුව කුකීට සිහිය නැති වුන එක ගැන හැමොම කලබල වුන නිසයි..
කුකීව ඩොක්ටර්ස්ලා චෙක් කරන්න අරගෙන දැන් පැයකටත් ලන් වෙනවා..ඒත් කිසිම ඩොක්ටර් කෙනෙක් රූම් එකෙන් එලියට අාවේ නැහැ..හැමෝම වගේ එලියට වෙලා බලාගෙන ඉන්නේ කුකී ගැන විස්තරයන් දැනගන්න කවුරුම හරි ඩොක්ටර් කෙනෙක් එලියට එනකනුයි..කුකීව හොස්පිටල් අැඩ්මිට් කලා කිව්වම නම්ජුනුත් ඉක්මනට ම බෝගම් එක්කම හොස්පිටල් එකට අාවා..තවත් ටික වෙලාවක් ගෙවිලා ගියාට පස්සේ ඩොක්ටර් කෙනෙක් රූම් එකෙන් එලියට අාවා..

"කවුද මේ patient ගේ බාරකාරයෝ.."

🐯" ඩොක්ටර් මම එයාගේ හියුන්ග්.."

"අාහ් හරි මට ඔයත් එක්ක පොඩ්ඩක් patient ගැන කතා කරන්න ඕන..ඒ නිසා මගේ රූම් එකට තව ටිකකින් එනවද.."

🐯"හරි ඩොක්ටර්.."

"දැන්ම patient ව බලන්න දෙන්න බැහැ..මම nurse කෙනෙක් අතේ පනිඩිඩයක් එවන්නම් මිස්ටර්..එතකොට ඔයා එන්න..."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now