chapter 07

540 105 6
                                    

ටේමින්හොප් තුන්දෙනා ගෙදරට අැතුළුවෙන කොටම ටේ ගේ අප්පා living room එකට වෙලා බිස්නස් නිව්ස් බලනවා...දැන් ටිකක් රෑ වෙලා නිසා ටේ ටත් අප්පා ලගින් යන්න ටිකක් බය නොහිතුනාමත් නෙවෙයි...අප්පගේ අවදානය වෙන පැත්තකට යවන්න ක්‍රමයක් කල්පනා කර කර ඉන්න කොට  හෝබි නිදිමතේම ටේවත් පහුකරගෙන ගිහින් සෝෆා එකෙන් වාඩි වුනා...දැන් ඉතින් ටේ වෙන මොනා කරන්නද එයත් චිමීව අැදගෙන හොබි ලගින්ම වාඩි වුනා...

"අාහ්..දැන්ද මහත්තයා ගෙදර එන්නේ..."

🐺"අනේ අන්කල් මූ එක්ක අැවිදලා අපේ හොද පන ගියා....තව ටිකක් අැවිද්ද නම් මගේ කකුල් දෙක දනහිස් දෙක ලගටම කොට වෙනවා sure.."

"කොහොද මෙච්චර රෑ වෙනකන් ගිහින් හිටියේ...."

🐯"අප්පා මන් කොහොමත් මේ ගැන කතාකරන්න තමා හිටියේ....අපි wash එකක් දාගෙනම එන්නම්කෝ...."

එහෙම කියපු ටේ ජීහෝප් දෙන්නවත් අැදගෙන තමන්ගේ room එකට ගියා....

"මේ සේජිනා...පුතාලා අාවා...කෑම ලෑස්ති කලා නම් හරි නේ...."

"ඔව් ඔව් මං මේ කෑම ලෑස්තිකරන ගමන් ඉන්නේ...මට පුතා එන්න කලින්ම කොල් කරලා කිව්වා..."

පැයකට පමන පසු ජීහොප් දෙන්නා විතරක් පහලට අාවා...

"කෝ අනිත් එක්කෙනා...."

🐥"අාහ් අන්කල් ටේ  නම්ජුන් හියුන්ග්  එක්ක කොල් එකක...ඒක නිසා අපි දෙන්නා පහලට අාවා...."

"හරි හරි එහෙනම් ඔයාලා කෑම කන්නකෝ...කොහොමත් ටේ හියුන්ග් එක්ක කතාකරනවා නම් දැන්ම එන එකක් නැහැ..."

🐺"අම්මේ ඔව් අාන්ටි...ටේ නිකන් හියුන්ග් එක්ක කතා කරන්නේ හරියට කපල් එකක් වගේ..."

හෝබිගේ වගේම ජිමින්ගේ කතා නිසා මිස්ට කිම් වගේම මිසිස් කිම් දෙන්නම හොදට හිනා වෙවී කෑම ගත්තා...ටික වෙලාවකට පස්සේ ටේ හිනා වෙවී පහලට අාවා....

"එන්න පුතා...මෙතනින් වාඩිවෙන්න...
කෝ ඉන්න මන් බෙදන්න..."

🐯"එපා ඔම්මා...මන් බෙදාගන්නම්...ඔම්මා කන්නකෝ....මට කොහොමත් ඔයාලා දෙන්නට වැදගත් දෙයක් කියන්න තියෙනවා...."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now