chapter 11

567 102 6
                                    

(අලුත් අමුත්තෙකුගේ පැමිනීම...)

සති කිහිපයක් මේ විදියට ගෙවී ගියා..ටේ නම් company එකේ වැඩත් එක්ක හොදටම බිසී වෙලයි හිටියේ...එදා meeting  වලින් පස්සේ නම්ජුන් අායෙත් අැමරිකා ගියේ එහේ තියෙන company එකේ වැඩ වලට...
මියාට නම්  ටේ ව  හම්බවෙන්නේ නැති තරම්...හම්බ වුනත් කතා කරන්න වෙන්නේ නැහැ...මොකද ටේ උදේ පාන්දර ගෙදරින් යනවා...මහා රෑත් පහුවෙලා තමා අායෙත් ගෙදර එන්නේ ඒ වෙලාවට මියා නිදි...ඒ නිසා ටේ මැරි කරපු දවසේ ඉදලා ඔෆිස් රූම් එකේ තමා නිදා ගත්තේ...දැන් ටේ ගෙදරින් කෑම ගන්නෙත් නැහැ...ගොඩක් වෙලාවට  ගෙදර එන්නේ නැති නිසා ටේ restaurant එකකින් වගේ තමා කෑම ගන්නේ නැත්තන් ජිමින්ට හරි හෝබිට හරි කියලා ඔම්මාගෙන් කෑම එකක් ගෙන්න ගන්නවා....
ටේ හිතාමතා ම මියාව මගාරිනවා නෙවෙයි...company එකට ලොකු project එකක් හම්බවෙලා තියෙනවා..ඒක හරියට කරන්න ඕන නිසා වගේ ම මේ ටේ ගේ පලවෙනි බිස්නස් ඩීල් එක නිසා තමා එයා මෙච්චර කැප වෙලා වැඩ කරන්නේ...හැබැයි ඉතින් ඒකෙන් වෙන්නේ මියා එක්ක කතා කරන්න තියා එයා ගැන හොයලා බලන්නවත් ටේ ට වෙලාවක් නැතිවෙන එකයි...
මියාටත් තාම ගෙදර වැඩ හරියට කරගන්න බැහැ...හැබැයි ඒහෙම කියලා ටේ කිසිම  වෙලාවක මියාට මුකුත්  කියන්න ගියේ නැහැ...

අද වෙනදට වඩා ටේ ට  වැඩ අඩු දවසක් නිසා රෑ 7.00 ට වගේ ටේ ගෙදර අාවා...හැබැයි එලින් කාලා අාවෙත් නැහැ...මොකද එයා එහෙම restaurant එකකින් කෑම ගත්තේ ගෙදර යන්න බැරි නිසයි...

වෙනදට වඩා ටේ කලින් අාව නිසා හැම කෙනෙක්ව ම පුදුම වෙලා හිටියේ...

👵"බෙයා අද කලින් නේද..."

🐯"ඔව් අජුම්මා...අද වැඩ ටිකක් අඩුයි...කෝ මියා..."

👵"අාහ් එයාද...එයා කිචන් එකේ..."

🐯"හරි මන් වොෂ් එකක් දාගෙන එන්නම්..."

එහෙම කියපු ටේ වෙනදා පුරුද්දටම ඔෆිස් රූම් එකට ගියා...

💛"අජුම්මා....අයියෝ මේක කර වුනානේ...."

👵"අනේ දෙයියනේ මේ කෙල්ල ගේ ගිනි තියලා තමා නවතින්නේ....
මේ එනවා..."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now