chapter 40

429 77 12
                                    

🐭"මට පේන විදියට බන් චෝයි කාරයා උගේම මාෆියා සෙට් එකටත් කොකා පෙන්නලා..අර Thailand වල පොලිසියෙන් එක දිගට අල්ලන හැම එකකටම ඔත්තු දීලා තියෙන්නේ මිස්ටර් චෝයි..අපි පොලිසියට දීපු information  වල කිසිම document එකක් පොලිසියට හොයාගන්න බැරි වෙලා..අර මාෆියාකාරයාට වැඩ කරපු ASP ලා  සෙට් එකත් අතුරුදහන් වෙලා.."

🐯"ඒ කියන්නේ අපි හිතුවට වඩා මේ චෝයි ගොඩක්‍ කපටීනේ..."
🐨"ඔව් ඒත් එයා තාම දන්නේ නැහැ එයා penthouse එකෙන් උස්සපු documents කිසිම දෙයක් එයාලග නැහැ කියලා..කොහොමත් ඔය මිනිහා ඒවා ගැන දැන්ම හොයන්නේ නැහැ..අනික අපිට තියෙන්නේ මුන් දෙන්නාට දෙන්න මරාගන්නකන් බලන් ඉන්න තමා..ඒකෙන් ඉතුරුවෙන කෙනා ගැන තමා අපිට බලාගන්න වෙන්නේ..ඒ නිසා අපි පොඩ්ඩක් සද්‍ද නැතුව ඉදිමු.."

🐺"කොහොමත් මිස්ටර් චෝයිට අපි ගැන හොයන්න වෙලාවක් නැහැනේ..මිනිහාට business deals වගයකුත් ලැබිලනේ..අනිත් එක මිනිහා කොහොමත් ඉන්නේ දැන් සතුටින් පිනුම් ගහන ගමන්නේ..මන් හිතන්නේ තව සති දෙකක් විතර යද්දි  අර මාෆියා බොස් නම් පරලෝකෙට යයි වගේ.."

🐥"ඒ කියන්නේ මිස්ටර් චෝයි හදන්නේ ඒ මිනිහව මරලා ඒ හැම දෙයක්ම මිස්ටර් චෝයිට අයිති කරගන්නද.."

🐱"අන්න කුකූල් පැටියට තේරුණා..ඔය චෝයි හදන්නේ මාෆියාවල power එකත් අරගෙන Jkim එකේ share holder කෙනෙක් වෙන්න..එතකොට එයාට හෙමින් සැරේ Jkim එකට පාඩුවෙන විදියට වැඩ කරන්‍න පුළුවන්නේ...අනිත් දේ මිනිහා දන්නවා ටේ ඉක්මනටම  මියාව ඩිවෝස් කරනවා කියලා.."

🐯"පොර තාම දන්නේ නැහැ අපි දැනටමත් ඩිවෝස් කියලා.."

🐭 "ඔව් ඒ නිසා අපි පුළුවන් තරන් කාලයක් මේ ගැන චෝයි දැනගන්නේ නැතිවෙන විදියට වැඩකරන්‍න  ඕන.."

දැන් හැමෝම කතාවෙන්නේ under world king එහෙම power dragon ගේ thailand penthouse එක පොලිසියෙන් අල්ලගත්ත එක ගැන..මොකද මේ වෙද්දි මුළු කොරියාවේ වගේම asian region එක හැම රටකම වගේ මේ සිද්දිය ගින්නක් වගේ පැතිරිලා ගිහින් ඉවරයි..ඒත් මේ ගැන කිසිම තොරතුරක් තායිලන්ත රජය තාම ප්‍රසිද්ද කරලා තිබ්බේ නැහැ..ඒත් ගොඩක් දෙනා මේ ගැන එක එක කටකතා වලින් තමා දැනගෙන තිබ්බේ...ඒත් සුගාගේ වගේම  ජැකීගේ spies  නිසා මෙයාලට නම් හැම තොරතුරක් ම විශ්වාසවන්ත විදියට ලැබුනා..ඒ වගේම මේ දේ අනිවාර්යෙන් ම සිද්දවෙනවා කියන්නත් මෙයාලා දැනගෙන හිටියා...

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now