chapter 29

474 94 5
                                    

Next day morning

ටේ වගේම නම්ජුන් දෙන්නම company එකට යන්න ලෑස්තිවෙන ගමන් තමා හිටයේ...ඊයේ ඉදන් අපේ කුකී බබා ටේ එක්ක තරහා වෙලා..එයා දැන් කතා කරන්නේ ජින් එක්කයි මිසිස් කිම් එක්කයි විතරයි..ටේ අහන කිසිම දේකට උත්තර දෙන්නේ නැහැ...දන්නවනේ ඉතින් එයාට පොඩ්ඩක් කේන්ති ගිහින් ඉන්නේ....

"බෙයා කුකී බබාව අැහැරවන්න ගිහින්..."

🐯'එයා මාත් එක්ක තරහා වෙලානේ ඉන්නේ...ඊයේ දැක්කනේ මට රූම් එකටත් එන්න එපා කිව්වා.."

"අයිගෝ..මගේ බෙයත් පොඩි බබෙක් වෙන්න හදනවනේ..අනේ යන්නකෝ බෙයා..."

🐯"හරි හරි..."

කුකී ඊයේ ටේ ට රූම් එකට එන්න එපා කියපු නිසා ටේ වෙන රූම් එකක තමා හිටියේ..චන්ඩියා වගේ ටේ ට එන්න එපා කිව්වට කුකීට ඊයේ නම් නින්ද ගියේ නැහැ..කුකී ඉතින් උදේ වෙනකන් දාෙර දිහා බලාගෙන ඉදලා උදේ වෙද්දි තමා එහෙම්ම ම නින්ද ගිහින් තිබ්බේ.....

🐯"කුකී..නැගිටින්න..කෝ..කුකී  බබා නැගිටින්න..."

🐰"අනේ යනවකෝ යන්න..."

🐯"අන්න ඔම්මා ඔයාට එන්න කිව්වා..පහලට යන්න.."

කුකීත් බැහැ කියන්න ඔළුව උස්සලා බැලුවම තමා දැක්කේ ටේ කොහේ හරි යන්න ලෑස්ති වෙලා කියලා..බොරුවට  තරහා වෙලා හිටියට ටේ එයාව යාළු කරගන්නේ නැහැ කියලා දන්න නිසාම කුකී එයා ගේ හියුන්ගී එක්ක අාපහු යාළු වෙන්න තීරනේ කලා..

🐰"හියුන්ගී වඩා..."

🐯"මොකක්.."

🐰"වඩා.."

කුකී අැදේ ඉදගෙනම ටේ ට වඩාගන්න කිව්ව නිසා ටේත් කුකීව වඩාගත්තම කුකී ටේ ගේ ඉනවටේ එයාගේ කකුල් දෙක පටලව ගත්තා..දැන් ඉතින් කුකීවත් වඩාගෙන ටේ  පහලට එද්දි ගෙදර අය නම් මේ දෙන්න දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා..ඒකට හේතු දෙකක් තිබ්බා...
1. ටේ කවදාවත් චිමීව අැරෙන්න වෙන කිසිම කෙනෙක්ව වඩාගෙන ගිහින් නැහැ..මොකද ඉතින් ටේ එහෙම ලේසියෙන් ළමයි වඩාගන්න කෙනෙක් නෙවෙයි..එහෙම කියලා ටේ බබාලට අකමැති නැහැ..ඒත් එයා බබාලාව  වඩාගන්න බයයි..

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now