chapter 38

501 95 15
                                    

එදා සිද්දියෙන් පස්සේ දිගටම මියත්  kim mansion එකේ නැවතුනා වගේම ටේ emergency case එකක් විදියට ඩිවෝස් කේස් එක file  කරපු නිසා එයාලට සතියක් අැතුලට ඩිවෝස් එක ගන්නත් පුළුවන් වුනා..ඒත් එක්කම වගේ ජින් ජූන් දෙන්නත් company එකේ වැඩ වගයකට අැමරිකා වලට ගියා..ජූන් කිව්වේ එයාටත් company එක කොරියා වල ඉදලම handle  කරන්න තියෙනවා නම් හොදයි කියලා..ඒ නිසා ඒ වැඩ ටික ඉවර කරගන්න  හිතාගෙන තමා නම්ජින් දෙන්නා අාපහු අැමරිකා වලට ගියේ..
මේ වෙද්දි කුකීගේ චෙකප් එකත් පටන් අරගෙන තිබ්බේ..මාසයක් විතර  මේ විදියට කුකීගේ චෙකප් කරගෙන ගියා..ඩොක්ටර්ස්ලා හිතුවටත් වඩා ඉක්මනට කුකීගේ mental health එක සාමාන්‍ය තත්වයට හැරෙන්න පටන් අරගෙනයි තිබ්බේ..දැන් කුකී සාමාන්‍ය එයාගේ වයසට ගැලපෙන විදියට වැඩ කරනවා වගේම ඒ විදියට  හිතන්නත් පුළුවන් වෙලා තියෙන්නේ..අැත්තටම කුකීගේ මේ වෙනස්වීම  doctorsලාවත් හිතපු නැති දෙයක්..එයාලා කිසිම කෙනෙක් හිතුවේ නැහැ  කුකීගේ mental health එක 100% ම stable  වෙයි කියලා..
අද තමා කුකී hospital  යන අන්තිම දවස..ඒත් ඉතින් අද එයත් එක්ක hospital  යන්න එයාගේ හියුන්ගී නම් අාවේ නැහැ..මොකද ටේ දැනට best CEO of the year  award එකට nominate  වෙලා ඉන්න නිසා අද එයාට ගොඩක් important meeting එකකට සහබගී වෙන්න තියෙනවා..
කුකී නම් ඒ නිසා ටේත් එක්ක ටිකක් තරහෙන් තමා ඉන්නේ..

"කුකී දැන් යමු නේද hospital එකට..ඔයා දැන් ඔහොම බුම්මගෙන හිටියා කියලා ඔයාගේ අර මෝඩ කොටියා එන්නේ නැහැ.."

🐰"හරි ඉතින් අපි යමුකෝ.."

"ඉක්මනට චෙකප් එක ඉවර වුනත් මන් කුකීව පොඩි ගමනක් එක්කගෙන යනවා..හැබැයි ඉතින්  කුකීත් ඉක්මන් කරලා ready  වෙන්න වෙයි.."

🐰"අයියෝ..කලින් කියන්න එපැයි අප්පා..ඉන්න මන් 5 minutes  වලින් එන්නම්..."

කුකී ඉතින් කිම් mansion එකට නම් පරන හිටපු කුකීම තමා..එයාගේ හුරතල් වෙන ගතිය නම් තාමත් අඩුවෙලා තිබ්බේ නැහැ..ටේ ගේ අප්පා කිව්ව කතාවත් එක්ක කුකීට දැන් hospital  යන්නත් හදිස්සී..මේ දේවල් මේ විදියට වෙද්දි බෝගම් නම් එයා කොරියාවෙන් ගියේ අාපහු එනවා කියලනේ..අන්න ඒ දේ වෙනුවෙන් බරටම වැඩ..මොකද කිව්වොත් දැනට එයාලට ගොඩක් තොරතුරු ඒ ගැන ලැබිලා තිබුනා වගේම  යොන්ගී, ජැක්සන් ජූනි,ජින් වගේම ජීහෝප් ඩබලත් එයාට ඒ දේවල් වලට ගොඩක් උදව් කලා..ටේත් ඒ හැම දෙයක් ගැනම හොයලා බැලුවට කොල්ලට ඉතින් වැඩ වැඩී..මොකද company එකට එයාට ලොකු අවදානයක් දෙන්න වෙලයි තියෙන්නේ..





















I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now