chapter 45

616 66 12
                                    

🐞"ඉතින්  දැදා ඊත පත්තේ මොකෝ  වුනේ.."

ඒක තමා දැන් අපේ චූටි චෙනෝට තියෙන ප්‍රශ්නේ..

🌟"අාපෝ මේ මෝදිත ඒකවත් තේලෙන්නේ නැහැ..ඊට පස්සේ එතනට අපේ දැදා සුපර් හීලෝ කෙනෙක් වගේ ගිහින් අපේ පපාව බේලගත්තා..ඒ නපුලු මිනිහාගෙන්.."

🐞"අපේ මේ මම නෙවේ මොද..උයා තමා මෝද..අැයි අනේ මෝද චැනී දැදා කිව්වේ මුලින් දැදාත් එතන හිතියා කියලා..එතකොත කෝමද දැදා අායෙත් එතන්ය එන්නේ.."

"අාහ් දැන් ඔය පන්ඩිත කතා නවත්තලා තුන්දෙනත් එක්ක එන්න පහලට.. dinner රෙඩි කරලා තියෙන්නේ.."

🌟🐞"ඕකේ පපා..."

බබා දෙන්නා එයාලගේ පපා කියපු දේ අහලා පහලට ගියත් එයාේ ඩැඩාට නම් පහලට යන්න අදහසක් නැහැ වගේ.."

"දැන් ඔය මහත්තයට මන් වෙනම කියන්න ඕනද,."

"අයියෝ කුකී මොකද්ද අනේ...ඔහොම තරහා වෙලා ඉන්න එපා අනේ..මන් ඔයාලා බනානා මිල්ක් box එකක්ම ගෙනත් දෙන්නම්කෝ...අනික ඉතින් ඒක මමත් නෙවෙයි බිව්වේ..චැනී තමා ඒක බිව්වෙත්..ඒත් මේ අහිංසක මගෙන් තමා තරහා පිරිමහන්නේ.."

🐰"අය්යෝ හරි හියුන්ගී...මන් ඔයා එක්ක තරහා නැහැ..ඒත් අැයි ඔයා දැනට අවුරුදු 5කට විතර කලින් වෙච්ච දෙයක් ගැන බබාලා දෙන්නට කියන්න ගියේ.."

🐯"එයාලත් මේවා දැනගන්න ඕන බබා..මොකද ජීවිතේ ඕන දේකට මුහුන දෙන්න පුළුවන් වෙන විදියට තමා මට ඒ දෙන්නව හදාගන්න ඕන..ඒකයි මන් එයාලට ඒ ගැන ඒ දෙන්නට ගැල පෙන විදියට කියලා දුන්නේ.."

🐰"ඒත් ඒ දවස මතක් වෙද්දි නම් මට තාම බය හිතෙනවා හියුන්ගී..."

Flashback 5 years ago

"කලින් අැහුන වෙඩි සද්දෙක් එක්කම වගේ තවත් වෙඩි සද්ද කිහිපයක් අැහුනා..ඒත් එක්කම එයාලා හිටපු factory එකේ දොරත් කඩාගෙන  පොලිසියෙන් අැතුලට අාවා...mr.choiට නම් මෙතනට පොලිසියෙන් අාවේ කෙහෙමද කියලා හිතාගන්නවත් බැරි වුනා..ඒත් එයාට එතනින් පැනලා යන්න කිසිම ඉඩක් තිබ්බේ නැහැ..මොකද මේ වෙනකොට එතන හිටපු එයාගේ අය වගේම power dragon ගේ අයත් ගොඩක් මියගිහින් හිටියේ..අනිත් කාරනය වුනේ මේ වෙද්දි මුළු factory එකම පොලිසියෙන් වටකරලයි තිබුනේ..
ඒත් එක්කම වගේ හැමෝගෙන අවදානය ගියේ කුකීගේ පැත්තට..මොකද මිස්ටර් චෝයි කුකීට වෙඩි තිබ්බ නිසා..ඒත් කුකීගේ වාසනාවට වගේ මිස්ට චෝයිගේ තුවක්කුව ක්‍රියාත්මක වෙන්න කලින් පොලිසියෙන් ක්‍රියාත්මක වුනා..ඒත් ඒ අැති වුන කම්පනයට කුකීගේ සිහිය නැති වෙලයි තිබුනේ...මේ වෙලාව තමන්ගේ වාසියට අරගෙන power dragon පැනගන්න හැදුවත් බෝගම් ගෙන් නම් එයාට ලේසි වුනේ නැහැ...බෝගම් තමන්ගේ අතේ තිබුන තුවක්‍කුවෙන් power dragon ගේ කකුල් දෙකට වෙඩි තිබ්බ නිසා mafia king power dragon නුත් පොලිසියේ අත්අඩංගුවට පත්වුනා..
එතන සිද්ද වුන දේවල් ගැන පොලිසිය අනිත් අයගෙන් ප්‍රශ්න කරන අතරතුරේ  ටේ ජිමින් දෙන්නා කුකීවත් අරගෙන hospital එකට අාවා..අැත්තටම කුකීට ලොකු  දෙයක් වෙලා තිබුනේ නැහැ..ඒත් එයාට ඒ වෙලාවේ අහන්න ලැබුන දේවල් නිසා සහ එතන සිද්ද වුන දේවල් නිසා ලොකු කම්පනයකට පත් වෙලයි තිබුනේ..මේ සිද්‍දිය අාරංචි වුන ගමන් mr.kim mrs.kim mr and mrs jeon  වගේම මියාත් එයාගේ‍ ඔම්මත්  ඉක්මනට hospital එකට අාවා...
හරිම වෙලාවට පොලිසිය එතනට එක්කගෙන එන්න hesu වගේම ජින් දෙන්නා ලොකු වෙහෙසක් දැරුවා..මොකද පොඩි හරි දෙයක් නිසා power dragon ට එතනට පොලිසියෙන් එනවා කියලා දැනගන්ක ලැබුනොත් එයාලට කීයටවත් power dragon වගේම mr.choi වත් අල්ලගන්න වෙන්නේ නැහැ...
මේ සිද්‍දිය කොරියාව පුරා විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරාම එක ක්ෂනයෙන්  පැතිරුණා..මොකද power dragon කියන්නේ දැන්ට mafia ලොකේ රජ්ජුරුවෝ..ඉතින්‍ එයාව පොලිස් අත්අඩංගුවට පත් වුනා කියන්නේ මුළු ලෝකෙටම ඒක ලොකු news එකක්..ඒත් මේ mission එකේ සම්පුර්ණ ගරුත්වට ලැබුනේ පොලිසියට..මොකද ටේ වත් අනිත් කිසිම කෙනෙක්වත් එයාලා මේ වගේ mission එකකට සම්බන්ධ වුනා  කියන දේ ගැන හෙලිකරන්න අකමැති වුනා..ඒ නිසාම සියලු ගෞරව පොලිසියට ලැබුනා..
ඒ සිද්දියෙන් අවුරුද්දකට විතර පස්සේ ටේ වගේම කුකීත් marry කලා..ඒ වෙද්දි ජිමින් යුනී දෙන්නත් මැරි කරලයි හිටියේ..ඒතකොට හෝබිත්  ජැක්සන් එක්ක engaged  වෙලා හිටියේ..මියා වගේම hesu  දෙන්නා සිද්දියෙන් මාස දෙක්කට විතර පස්සේ මැරි කරලා USA වලට ගියේ ටික කාලෙකින් අායෙත් එන්න..
කොහොම හරි ටේ කුක් marriage එකෙන් පස්සේ කුකී ටේගේ permanent secretary විදියට පත්වුනා..මොකද ඉතින් ජැකී ,යුන්ගි දෙන්නා ටේගෙන් එයාලගේ husbandලා දෙන්නව ඉල්ලුවා..ඒ නිසා ඒ දෙන්නගේ post එක කුකීට ලැබුනා..කුකීටත් ඒ සිද්දියෙන් පස්සේ එයාගේ ඔම්මයි අප්පායි කවුද කියලා දැනගන්න ලැබුනා වගේම මෙච්චර කලක් හොයාගන්න බැරුව තිබුන සමහර තොරතුරු power dragon වගේම මිස්ට චෝයි ගේ කට උත්‍තර මගින් දැනගන්න ලැබුනා.. power dragon  වගේම මිස්ට චෝයි ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වුනා..
Power dragon ගේ දුව ඒ වෙද්දිත් කොරියාවෙන් පිටවෙලා ගිහින් තිබුන නිසා  වගේම එයාට එයේ අප්පගේ බලේ නැතුව කිසිම දෙයක් කරන්න බැහැ කියලා දන්න නිසිම ඒ ගැන හොයන්න කිසිම කෙනෙක් වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ...

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now