chapter 44

409 70 8
                                    

"අාහ් මන් කියපු වෙලාවටම ඔය අැවිත්  තියෙන්නේ..."

"ඔව් අාවා තමා..දැන් තමුන්ට මොකද්ද මාත් එක්ක විසද ගන්න තියෙන ප්‍රශ්නේ.."

"අාපු ගමන්ම තමුන්ට අාපහු යන්න ඕන වෙලා වගේ නේ..."

"මේ choi  තමුන්ට මාත් එක්ක තියාන ප්‍රශ්නේ මාත් එක්ක විසදගන්නවා..මොකටද ඒකට මගේ දුවව අල්ල ගන්නේ..."

Mr.choi "අයිගෝ..ඒ ඔයාගේ දුව නිසා තමා මන් එයාවත් මේ ප්‍රශ්නෙට අල්ල ගත්තේ..."

"තමුන් හොද හිතින් siyaව නිදහස් කරනවා..නැත්තන් මන් ඔහේට මොනවා කරයිද කියලා තමුන්ටවත් හිතා ගන්න බැරිවෙයි.."

"අැයි තමුසේ මට මොනවා කියලා කරන්නද..දැන් තමුසෙත් හරියට ලොන් හැලුන නාකි සිංහයෙක් වගේ තමා.."

"මන් ලොන් හැලුන නාකි සිංහයෙක් වෙන්න අැති..ඒත් තමුසේ කපටිම කපටි නරියෙක් කියන එක හොදට මතක තියාගන්නවා...ලොන් හැලුනත් සිංහයා සිංහයමයි..ඒත් තමුසේ වගේ නරි හමකට කවදාවත් සිංහයෙක් වෙන්න බැහැ.."

" මේ තමුසේ මගේ ඉවසීම පරික්ෂා කරනවද...අැයි තමුසේ තාම හිතාගෙන ඉන්නේ තමුසේ මිස්ටර් කිම්ගේ සහෝදරයා කියලා මන් තමුසෙට තාම බයයි කියලද..දැන ගන්නවා..තමුසේ ඔය විස්වාස වන්තයෝ කියලා තියාගෙන ඉන්න හැම එකාම දැන් මටයි වැඩ කරන්නේ..."

"අැත්තට තමුසේ තාම මං ගැන හරියට දන්නේ නැහැ..මෙච්චර කලක් මගේ ලග ඉදලා මාව ම මගේ මිනිස්සු දාලා අල්ලන්න ද තමුසේ හිතාගෙන ඉන්නේ.."

මේ දෙන්නනගේ කතාව අතරතුර තවත් කෙනෙක් හදිසියෙන් එයාලා හිටපු room එකට අාවා...

"මේ..මේ ළමයා මොකද මෙතන කරන්නේ..."

"ඔයා මාව දන්නවද...ඒත් අැයි choi uncle මාව මෙහෙට ගෙනාවේ..."

"ඔය ළමයවත් මේ මිනිහා kidnap කලාද.."

"හෝව් හෝව්..මන් තමුසෙව මෙහෙට එක්කගෙන අාවේ මගේ පලිය ගන්න..තමුසේ අප්පා නිසා මට මගේ මුළු ජීවිත කාලේම සිද්ද වුනේ පාඩු විදින්න විතරමයි...මන් කොලේජ් යන කාලේ ඉදලම තමුසෙගේ අප්පා නිසා මන් විදෙව්වා.."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now