chapter 28

454 98 10
                                    

ගෙදර හිටපු හැමෝම කුකී ගේ මේ ප්‍රශ්නේ ගැන කතා කරමින් හිටපු නිසා රූම් එකෙන් අැහෙන සද්දේ ගැන කිසිම කෙනෙක් ගේ අවදානය යොමු වුනේ නැහැ..මොකද ඒ තරමට එයාලා කතා කරපු දේට එයාලාගේ අවදෙනය යොමු කරලයි තිබ්බේ...ඒත් ඉතින් මේ කිසිම දෙයක් ගැන නොදන්න කුකී බබා නින්දෙන් නැගිටලා එයාගේ අාදරනීය හියුන්ගීව හොව්වත් රූම් එකේ ටේ හිටපු නැති නිසා කුකී පලවෙනි දවසේ වගේම අඩන්න පටන් ගත්තත් එයාට පහලින් කට්ටියක් කතා කරන සද්දයක් අැහුන නිසා හියුන්ගී පහල අැති කියලා හිතාගෙන කුකී රූම් එකෙන් එලියට අාවා...

🐨"දැන් අපි කුකීව දිගටම තියාගන්නවද.."

🐯"මන් නම් හිතන්නේ ඒක තමා හරිම දේ..එයාගේ parents ලා ගැන මොනවා ම හරි information එකක් ලැබෙනකන් අපි එයාව තියා ගමු..."

🐹"ඒකට නම් මාත් කැමතී..."

"ඔව් ටේ..ඒක හොදයි..කොහොමත් මේ case එක පොලිසියෙන් investigate කරන එක තව ටික දවසකින් කොහොමත් නවතිනවා..මේ ටික කාලෙත් අැදගෙන යන්නේ බෝගම් නිසා...අපි දැන්ම ම මේ case එක අයින් කරගත්තේ නැත්තන් ලොකු අවුලක් වෙනවා.."

🐯"ඔව් අප්පා ඒක අැත්ත..කොහොමත් කු--"

ටේ කියන්න ගිය දේ කියන්නේ නැතුව බලාගෙන ඉන්න නිසා අනිත් අයත් ටේ බලන පැත්ත බැලුවම තමා දැක්කේ කුකී අැස් දෙකත් පොඩි කරන ගමන් පහලට එනවා කියලා..ඒ නිසාම එයාලා වෙන topic එකකට මාරු වුනේ නිකන් හරි කුකීට මොනා හරි අැහුනද කියන සැකයත් එක්කයි..නිදි මතේම පහලට අාපු කුකී ටේ වාඩි වෙලා හිටපු පැත්තට අාවත් එයාට ටේ ලගින් ඉදගන්න පුටුවක් නම් තිබ්බේ නැහැ..දැන් හැමෝම කතාව නවත්තලා කුකී දිහා බලාගෙන ඉන්නවා...

🐰"අැයි උයාලා හැමෝම කුකී දිහා බලන්නේ.."

🐺"අාහ් අපි බැලුවේ කවුද මේ පහලට අාපු හා පැටියා කියලා..."

🐰"කුකී බනී කෙනෙක් නෙවෙයි නේද හියුන්ගී..."

🐯"අාා ඔව් ඔව්..කුකී බනී කෙනෙක් නෙවෙයි නාකි හාවෙක්.."

🐰"හියුන්ගී😡😡😡😡😡😡"

🐹🐺🐨🐥"😂😂😂😂😂😂😂😂😂"

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now