chapter 05

606 112 3
                                    

"බොස් තාම කවුරුත් අාවේ නැහැ ..."

".......,..................................."

"හරි බොස්...."

"..............................."

"Ok boss"

"................................"

"බයවෙන්න එපා බොස් මං alert එකේ ඉන්නේ..."

".............................."

"Ok boss"

කෙනෙක් තවත්  කෙනෙක් සමග මේ විදියට යම් සංවාදයක යෙදුනා..ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් සේවකයෙක් බවත් අනික් කෙනා ඔහුගේ ප්‍රධානියා බවත් ඔවුන්ගේ සංවාද අැසෙන ඕනම කෙනෙක්ට වැටහෙනවා.....ඒත් ඉතින් ඔවුන් දෙදෙනාගේ සංවාදය අැහෙන්න නම් නොපෙනෙනන ජීවියෙක් වෙන්න ඕන...

මේ අතරේ ටේ එයාගේ යාළුවෝ දෙන්නට  කලින් දවසේ සිද්ද වුන හැම දෙයක්ම කියන්න ගත්තා...එයාලා cafe එකට අැවිත් පැයකට අාසාන්න වෙන්න අාවත් තාම මියා නම් අැවිත් තිබුනේ නැහැ....

එයාලා cafe එකට අැවිත් පැයකට අාසාන්න වෙන්න අාවත් තාම මියා නම් අැවිත් තිබුනේ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐺"ඒ බං උඹට හිතෙන්නේ නැද්ද එක අතකට මියාව උඹට propose   කරපු එක හොදයි කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐺"ඒ බං උඹට හිතෙන්නේ නැද්ද එක අතකට මියාව උඹට propose   කරපු එක හොදයි කියලා...උඹ මියාව හොදට අදුරනවා අනික ඒ කෙල්ල නරක කෙල්ලෙකුත් නෙවෙයි නේ බං..."

🐥"ඔව් බං...එක අතකින් uncle  කරලා තියෙන්නෙත් හොද වැඩක් බං....උඹ ඔහොම හිටියා කියලා මොකෝ කෙල්ලෙක් දිහා බලනවද....අනික බං සමහර කෙල්ලෝ  අපේ සල්ලි නිසා තමා අැගේ එල්ලෙන්න එන්නේ...."

I'M NOT A ROBOT 【TaEkOoK】   ✔️✔️Where stories live. Discover now