Story Intro.....🧛‍♂️

158 23 4
                                    

This is a txt fan fiction.
Don't take these things for real life.🖋

💓Vampire Boyfriend💓

Intro💓🖇️

අපි හිතනවටත් වඩා දේවල් මේ ලොකෙ සිද්ධ වෙනවා.කොටින්ම කිව්වොත් ඒ දේවල් වලින් අපේ මිනිස් ඇසට බලාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ 1% කටත් වඩා අඩු ප්රතිශතයක්...එතනින් අපිට අමනුෂ්යයින්තුත් අයිති වෙනවා.මිත්යා සතෙක් හෝ මිනිසුන් වුනත් මොනා හරි දෙයක් මුල් කරගෙන තමා ඒ සතුන් ඇති වෙන්නෙ.ඒත් මේ කතාවෙන් කියන්නෙ පිසාචයින්ගෙ ලෝකයක් ගැන.ඒ වගේම එයාලා දඩයම් කරන ඊය ගැන.Kim පවුල කියන්නෙ පිසාචයින්ව දඩයම් කරන පවුලක්.ඒත් පහුගිය කාලයේම වුනු දේවල් නිසා ඒ සේරම දේවල් වලින් ඒ පවුලෙ කොටසක් බෙදී ගියා.පිසාචයින් දඩයම් කරපු බොහෝ දෙනා මිය ගියා.කතාවෙ දිරියට වෙන්නෙ මොනවද කියලා දැනගන්නත් එක්ක චරිත ටික හදුන ගමු....🖇️

Vampire world🖇️

🍂song ha🖇️
හැම වෙලාවකම තනියම ඉන්න උත්සහ කරන කෙනෙක් වගේම song ha ට ඕන වුනා තමන්ගෙ ලෝකෙන් පිටතට යන්න.නමුත් ඒ දේවල් වලට තමන්ගෙ පියා පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ.song ha හැම මොහොතකම සිටියේ කලකිරිල්ලෙන්.

🍁soha
song ha ගෙ සහෝදරයෙක් වගොම ඔහුට ඉන්න හොදම මිතුරත් soha වුනා.song ha ගැන හැම වෙලාවකම සොයා බලන්න soha සිටියා.

🍃min su
දරැණු ආත්මයක් තියෙන min su හැම වෙලාවකම song ha ගෙ පසුපසින් ම සිටින්නෙ ඔහුගේ ආදරය බලාපොරොත්තුවෙනි.නමුත් song ha ඇයට පොඩ්ඩක්වත් කැමති නෑ.ඔහුට හැම මොහොතකම min su ව පෙනුනෙ තමන්ගෙ මිතුරියක් ලෙසිනි.

🦇යාගුන්.
පිසාච ලෝකෙ ඉන්න වයස්ගතම කෙනා වගේම බෙහෙත් ගැන විවිධ මායාවන් ගැන දැනුම ගොඩක් තියෙන කෙනෙක්.ඒ වගේම අනාගතය පවා කියන්න පුලුවන් කෙනෙක්.song ha ගෙ සීයා වුයේ යාගුන්ය.

vampire hunter's family🖇️

Kim පවුලෙ අයගෙ හැම කෙනෙක්ටම පිසාචයින් දඩයම් කරන බලය උපතින්ම පිහිටලා තිබුනා.ඒත් මේ බලය ඕනවටත් වඩා පාවීච්චි කරපු අය මියගියා.kim so yun එයින් එක්කෙනෙක්.ඒ නිසාම ඇයට ඇගෙ ආදරයත් නැති ව ගියා.so yun ද දරැවන් දෙදෙනෙක් සිටියා.ඔවුන් දෙදෙදනාගෙ නම් වූයෙ sohi හා teahyun ය.ඔවුන්ව භාරගන්න ඇගෙ සහෝදරියක් වෙච්ච sogun ගමෙහි ජීවත් වුනු dehyun පොරොන්දු වුනා.ඇයටද එක දියණියක්ද සිටියා.ඇයට තිබූ නම වූයෙ yushiය.sohi හා yushi හොදම මිතුරන් වුනා.yushi sohi සකුරා කියා පොඩි කාලෙදී කතා කලා.නමුත් ටික කාලයකට පසු sohi ව හා teahyun ව ඔවුන්ගෙ පියාගෙ පවුලෙ අය නගරයට එක්ක ගෙන ගියා.teahyun ට නැතත් sohi ට හැම වෙලාවකම තමන්ගෙ හොදම මිතුරිය වගේම sogun ගමත් නිතරම මතක් වුනා.කාලයත් එක්ක හැම දේම වෙනස් වුනා.sohi හා teahyun මේ වන විට විශ්වවිද්යාලයක ඉගෙනුම ලබනවා. ruhi,miyu,soobin,beomgyu,hueningkai මොවුන්ගෙ හොදම මිතුරන් වුනා.සියලුම දේවල් හොදින් සිදුවෙමීන් යද්දි නැවතත් පිසාචයින් ආගමනය වෙන්න ගත්තා.ඉතිම්...කතාවෙ ඉතිරි කොටස හෙට දිනයේදී බල්පොරොත්තු වෙන්න💞.....

වෙන්න💓🖇️

teahyun🖤
sohi🌹
dehyun🏮
lily⛓️
ruhi🌺
miyu🌸
soobin💙
beomgyu💞
hueningkai💜

(Yeonjun💚මෙයා එන්නෙ පසුවට )

(Yeonjun💚මෙයා එන්නෙ පසුවට )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
💞🖋

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now