episode 15(lovely)

18 6 0
                                    

sohi හා yeonjun බොහෝ වෙලා කාලය ගත කලා.ඒ ගත වුනු හැම මොහොතක ම ඔවුන් දෙදෙනා තනිවුනේ ඔවුන්ගෙම ලෝකෙක.sohi ට ඔහු ලගින් ඉන්න හැම මොහොතක ම ඇගේ ප්රශ්න ගැන හිතට ආවෙ නෑ.

🌹yeonjunieee.....

💚හම්....

🌹මන් හිතනවා මට අර හීනෙ වෙන්න තියෙන දේ වෙනස් කරන්න පුලුවන් කියලා කාටවත් කරදරයක් නැති වෙන්න.....

💚ඒක ගොඩක් හොදයි...

🌹ඔයා කියනවා වගේ මන් මේවා ගැන හිතනවත් වැඩියි වගේ තමා...

💚හම්....

🌷oppaaaaaaaaaa

ඒ අතරතුරේ sara කෑ ගහගෙන ඇවිත් yeonjun ගෙ කරේ එල්ලුනා.sohi පුදුමයෙන් ඇය දෙස බලන් හිටියා.

💚hello පැටියො කොහොමද ඉතිම්..😁

🌷ඔයා මාවත් දාලා නෑනත් එක්ක ඇවිදින්න ආවනෙ...ඔයා හලි නලකයි...මන් තරහයි ඔයත් එක්ක🙄

💚හරි හරි අනේ...

🌷ඕහ්..හායි නෑනෙ....😃

🌹අ...h...h..hiii.i

💚අ....සාරා ඔයා බැස්සනම් තමා හොද....

🌷ඕහ්..සොරි සොරි....😁

සාරා එසේ කියනගමන් yeonjun ගෙන් ඈත් ව sohi ගෙ අත අල්ල ගත්තා.

🌷මගෙ oppa එක්ක ගොඩක් වෙලා ඇවිද්ද ඔයා..

🌹නෑ..එච්චරට ම නෑ...

🌷ඕකේ..ඕකේ...මන් එහෙනම් මගේ යාලුවත් එක්ක යන්නම්...

💚ටිකක් ඉන්න....කවුද ඔයාගෙ යාලුවා..??

🌷ඔව්.....වෙන කවුද ඉතිම් ඔයාගෙ බව්වා තමා...

වෙන කවුද ඉතිම් ඔයාගෙ බව්වා තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💚එයාවත් අරන්ද ආවේ..ඔයා දන්නෙ නැද්ද එයාට town එක හුරැ නෑ කියලා...කෝ එයා...

🌷එයාට ප්රශ්නයක් නෑ අනා...ඉන්න එයාව පෙන්නන්න..

සාරා එසේ කියනගමන් පැත්තකින් තියලා තිබුනු තමන්ගෙ බෑග් එකේ පිටින් තිබුනු තවත් පොකට් එකක ඉන්න soogi ව අතට ගත්තා.

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now