soha දකුණු පැති වල තිබුනු සොහොන් වලට එකින් එකට ගිහින් තමන්ගෙ අය සිටිනවාදැයි බැලුවා.නමුත් ඔහුට ඔවුන්ව සොයා ගැනීම ඉතා අපහසු වුනා.ටික වෙලාවකට පසු soha කුඩා ලමයින් ටික දෙනෙකු දුටුවා.ඔවුන් මිනිස් වර්ගයේ නොවන වග soha ට තේරී ගියා.soha ව දුටු ගමන් ම එම ලමයින් එක් පැරණි සොහොන් ඇති ස්ථානයකට දිව ගියා.එහි දොරෙන් ඇතුලු වනවාත් එක්ක ම ඔවුන් නොපෙනී ගියා.soha එක දිගට ඔවුන් පසු පසින් ගියා.තමාද පිසාචයෙකු නිසා soha ටද එය තුලට යාමට හැකි වුනා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. එහි ගිය විට soha පුදුමයෙන් වට පිටාව බැලුවා.ඔහුට මෙම ස්ථානය හොදින් හුරැ බවක් දැනුනා.
වැඩි වෙලාවක් නොයා තමන් සිටි තැනට ආ මේ ආගන්තුකයව අදුන ගන්න soha ගෙ අනෙකුත් මිතුරන්ට වැඩි වෙලා ගියේ නෑ."Soha....!!!මම මේ හීනයක්ද දකින්නෙ..ඔයා ජීවතුන් අතර....!!!!
ඔහු එසේ කියන ගමන් soha ව තදින් වැලද ගත්තා.soha ද ඔහුව වැලදගත්තා.
🍁කෝ අනිත් අය....
"හැම කෙනාම මැරැනා soha.....
ඔහු කම්පාවෙන් කිව්වා.
"කොහොමද අපි ඉන්න තැන දැනගත්තේ....
🍁song ha ගෙ තාත්තව හම්බ වුනා....
"එයාව....!!???
🍁ඔව්...එයා හිටියෙ අපි මීට කලින් ඉදපු තැන....
"කෝ දැන් එයා....
🍁මට එතුමාව හම්බ වෙනකොටත් මන් ගොඩක් පරක්කුයි.....
soha බිම බලන් කිව්වා.
🍁ඔහු මැරැණා....
"මොකක්...!!!!!
🍁මට කිසි දෙයක් කරන්න දුන්නෙ නෑ.උතුමාණන් කිව්වා එතනම මිය යන්න ඕන කියලා.....මන් ඒ නිසා කිසි දෙයක් කලේ නෑ....

YOU ARE READING
💞....Vampire Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]
Fanfictionආදරය කියන දේ ඕනම තැනක ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ ආදරේටත් සීමාවක් තියෙනවා...ඒක තේරැම් ගන්න.... 🌹කවුරැ මොනා කිව්වත් නැතත් එයා විතරමයි මගෙ ආදරේ....ඒ වෙනුවෙන් මම ඕන කැපකිරීමක් කරනවා ඒක කොච්චර වේදනාකාරී වුනත්.... Start=10/07/2022 End=04/08/2022 This is my...