Episode 4(7 bracelets)

35 11 0
                                    


💓Vampire BoyFriend💓

✨Ep.4✨





🌹මාව කොහෙද මේ එක්කන් යන්නෙ...අනික රෑ..

⛓️එන්නකෝ අනේ...ඔයාට මේ පලාත ගැන මතකයක් නැද්ද...මෙහෙනෙ අපි පොඩි කාලෙ සෙල්ලම් කරන්නෙ...

ඒත් එක්ක ම sohi තමන්ගෙ පොඩි කාලේ මතකයන් සිහි කරන්න ගත්තා.

⛓️ඔයට මතක නැද්ද...අඩුම ගානේ...ඔයාට තිබ්බ බලේවත්....

ඒත් එක්ක ම sohi එතන තිබ්බ පරණ ගසක් තමන්ගෙ අතින් අල්ල ගත්තා.sohi ඒ ගහ අල්ලනවත් එක්ක ම ඇයට තමන්ගෙ කුඩා කාලයේ වුනු හැම දෙයක් ම මතක් වෙන්න ගත්තා.

🌹ඔව්...මට මතකයි lily baby මට මතකයි...

ඒත් එක්ක ම sohi තවත් ඉස්සරහට ගියා.lily ද ඇගේ පස්සෙන් ගියා.

⛓️හෝව් හෝව්.....ඔතනින් නතර වෙන්න.......ඔය පල්ලෙහා ඇල.....!!!!

🌹මොකක්....!???

sohi ඒ ඇලට වැටෙන්න ඔන්න මෙන්න තියෙදීදි යන්තමින් බේරැනා.

⛓️පොඩි කාලෙ මතක් වුනා කියලා නාන්නද හදන්නෙ😂

🌹ඔව් අනේ.....මට නම් පිස්සු....

ඒත් එක්ක ම sohi බිමින් වාඩි වුනා.

⛓️හම්...ඒකාලෙ නම් පිස්සුවක් තමා..😅

🌹ඔයාට මතකද අපි නැන්දගෙන් හොරාට මේ හරියෙ තිබ්බ ගල් ගුහාවක නැවතුනා.අන්තිමට teahyun මීයොන්ට බය වෙලා අපි දෙන්නව අහූ කරලා දුන්නෙ.....😅

⛓️අම්මෝ..ඔව්...අන්තිමට අම්මගෙන් ඇදිරි නීතියත් වැටුනා..🤣

🌹හම්...අපි තුන් දෙනා ම මෙතනට එනවා හැම දාම සෙල්ලම් කරන්න.අපි දෙන්නා තමා දගම...teahyun පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා.

⛓️එතකොට අපි ඒ අසරණයව වතුරට දානවා...🤣

🌹ඊට පස්සෙ තුන් දෙනාම ගහගන්වා වතුර වලින්..😅

⛓️ෂෝක් වතුර ගැහිල්ල.අර මෝඩයා මගෙ බඩත් හීරැව දවසක්...තාමත් ඒ පාර තියෙනෝ😑

sohi හා lily එතනට වෙලා ගොඩක් කතා කලා.ඉන් පසු දෙදෙනා ම නිවසට ගියා.

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

උදෑසනින් ම sohi අවදි වුනා.ඒත් එක්ක ම ඇය ලෑස්ති වුනෙ පන්සලට යන්නයි.

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now