ඒත් song ha කියන කිසී දෙයක් අහන්නෙ නැතිව තවත් දුරට යන්න වුනා.
🍁මූ නම්...
soha තරහින් song ha ගෙ පස්සෙන් ගීයෙ ඔහුව එක්ක ගෙන එන්න.නමුත් ඈතින් min su එනවා දැකපු නිසා soha නතර වුනේ තමන් අඩු කුලයක නිසා තමන්ට කරදරයක් කරාවි කීයායි.
🍃song ha...මොකද මෙහෙට වෙලා කරන්නෙ....
🍂මන් මොනා කලත් ඔයාට මොකද...
ඒත් එක්ක ම song ha min su ල තල්ලු කරන් ගීයා.ඒත් එක්ක ම ඈතින් ආව ආලෝකයක් song ha ගෙ පැත්තට ආවා.
🍃,🍁song ha...!!!!!!!!
තමන්ට හැකි වේගයෙන් song ha දිහාවට soha ගියෙ ඔහුව බේරා ගැනීමෙ අරමුණින්.song ha ව ඇදලා ගනිද්දි soha ගෙ අත ආලෝකයට නිරාවරණය වුනු නීසා පිච්චිලා ගියා.
🍂soha...!!!!!!
ඒත් එක්ක ම soha ට සිහි නැති වෙලා ඔහු පොලවට වැටෙන්න ගියා.ඒත් එක්ක ම song ha පහලට ගිහින් soha ව වඩා ගෙන එතනින් ඉක්මනට ම සොහොන් වෙත ගියා.