Episode 8(power of hunters)

21 9 4
                                    


💚hi sohi..

🌹එන්න එපා මන් ලගට....පිසාචයා...

Sohi teahyun ගෙ අතින් අල්ල ගෙන පිටිපස්සට ගියා.

💚මොකක්...නෑ නෑ....මන් පිසාචයෙක් නෙවේ....

🌹මෙයාගෙන් ඈත් වෙන්න oppa...

🖤නෑ නෑ බය වෙන්න ඕන නෑ...

💚ඒකනෙ..

🌹ඔයා කටවහනවා...

ඒ මොහොතේ sohi yeonjun ගෙ අතේ තියෙන ලා කොල පැහැති පලදනාව දුටුවා.එම පලදනාව දිස්නය ගහමින් තිබුනා.

🌹ඔයාට කොහෙන්ද ඕක....

💚ඒක මොකටද ඔයාට...

🌹මන් තමුන්ව....

sohi ඒත් එක්ක ම yeonjun ට ගහන්න ගියා.teahyun  ඇයව අමාරැවෙන් නවත්තගත්තා.

🖤හෝව් හෝව්...එයා තමා හත්වෙනි එකේ අයිතිකාරයා....

🌹මොකක්...ඒත් ඒක....

sohi ඒත් එක්කම yeonjun ගෙ අතින් අල්ල ගත්තා.

🌹ඔව්...ඒත්...මේක කොහොමද වෙන්නෙ...

💚මටත් හිතාගන්න බෑ එකපාරටම වුනු දේ ගැන...ඒත් මටත් vampireලව hunt කරන්න පුලුවන්....

🖤yeonjun තුත් පොඩි කාලෙ ඉදලා තියෙන්නෙ sogun වල...එයත් vampire hunting කරන පරම්පරාවක කෙනෙක්..sogun වල vampires ලව රජ කාලවල් වලදි පවා දඩයම් කරපු පවුල් අතරෙ යන්-ෂොන්ග්-තේදෝ පවුල් දෙක තමයි මුලින් ම තිබුනෙ.yeonjun තේදෝ පරම්පරාවෙ කෙනෙක්.ඒ වගේම මම වගේම ඔයත් යන්-ෂොන්ග් පරම්පරාවෙ අය.

🌹ඒයි...ඒක නිසා තමා මට ඔයාව දකින්නත් කලින් පොඩි මතකයක් තිබ්බෙ sogun වල....

💚හම්..ඔයාට මතක නැති වුනාට මට නම් මතකයි අපි හම්බවුනු වෙලාව...එදා ඔයා ආවෙ මගෙ බලු පැටියා පස්සෙන්...

🌹ආ ඔව් මට මතක් වුනා දැන්....

💚හම්...දැන්වත් මතකයිනෙ...

🌹පුදුමයි ඔයාට එච්චර කාලයක් මන් ගැන මතකෙ තිබිලා...

💚එහෙම වෙන්න ඕනනෙ sohi..ඔයාට තියෙන්නෙ කාටවත් දැක්කම අමතක කරන්න බැරි බැල්මක්නෙ....

yeonjun sohi දෙස බලාගෙන සිනාසෙමින් තමන්ට ම හිතින් කියා ගත්තා.univercity  එකේදී yeonjun  සමග කතා කරපු විදිය ගැන sohi ට ඒ මොහොතේදී ලැජ්ජ සිතුනා.

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now