episode 18(end....🌹)

24 9 0
                                    

(Today episode is very long guys)


💚මොකක්ද දැන් මම කරන්නෙ soha...මට කිසි දෙයක් හිතා ගන්න බෑ.මන් vampire කෙනෙක් කියලා ඇත්තටම මට ආදරේ කරන අය දැනගත්තොත් මට එයාලගෙන් ඈත් වෙන්න වේවිද.......ඒත් මට ඒ දේ කරන්න අමාරැයි soha....විශේෂයෙන් ම......sohi නැතුව.....මට ඕන වුනේ එයත් එක්ක හැමදාම එකට ජීවත් වෙන්න....ඇයි min su ඔයා මට කරදර කරන්නෙ....මට පාඩුවේ ඉන්න දෙන්න බැරි ඇයි.......

Song ha ගෙ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තෙ ඉබේටමයි.ඒත් එක්ක ම ඔහු නැවතත් තමන්ගෙ නිවසට soha ද නැතිව තනිවම පිටත් වුනා.min su එන්න එන්න ම දරැණු වෙන්න පටන් ගත්තා.ඇගෙ බලය මේ වෙනකොට sohi ටත් වඩා වැඩිවී තිබුනා.දවසක් දෙකක් වගේ යනකන් yeonjun නිවසින් තියා තමන්ගෙ කාමරයෙන්වත් එලියට ආවෙ නෑ.yeonjun පුලුවන් තරම් තමන්ට ආදරේ කරන අයට මගහරින්න උත්සහ කලා.විශේෂයෙන් sohi ව.ඒ නිසා ම පහු ගිය දවස් දෙකේ sohi ගොඩක් දුකින් හිටියා.අන්තිමට ම sohi තනිවම yeonjun ගෙ නිවසට පැමිණියා.එහි ඔහුගෙ මව පමණක් සිටියා.

Sohi....අනේ දුව.....

Yeonjun මව ගෙ දුකෙන් sohi අසලට පැමිණියා.

🌹මන් ආවෙ yeonjun එක්ක කතා කරන්න අම්මා....බයවෙන්න එපා...හම්......

Sohi yeonjun ගෙ මවගේ අත තදින් අල්ලගනිමින් කිව්වා.ඒත් එක්ක ම ඇය උඩ තට්ටුවට ගොස් yeonjun ගෙ කාමරේ දොරට තට්ටු කරන්න ගත්තා.

🌹yeonjuniee...

💚මෙහෙන් යන්න sohi....

🌹ඇයි මට ඔය විදියට රිද්දන්නෙ...එක පාරටම මොකද වුනේ yeonjun...

💚මොකුත් නෑ.අපි ....breakup වෙන්න ඕන....

🌹breakup....💔
ඔයා කොහොමද yeonjun මට ඒ විදියට කතා කරන්නෙ....මට බෑ yeonjun..මන් ඔයාට ගොඩක් ආදරේ කරනවා...මට ඔයා නැතුව බෑ....

Sohi එතනම බිත්තියට හේත්තු වී හඩන්න ගත්තා.yeonjun ට ඒ හැම මොහොතක් ම දැනුනෙ තමන්ගෙ හදවතට පිහියකින් අනිනවා වගේ.

💚මේ සේරම මගේ වැරදි.......මට ඔයාට ආදරේ නොකර ඉන්න තිබුනා....

🌹එහෙම දෙයක් නෑ yeonjunieee...අපි දෙන්නා කතා කරමු.....please...ඔයා මගෙන් මොනා හරි හංගනවා....මට ඇත්තම කියන්න...please🥺

💚මෙතන කිසි ඇත්තක් නෑ.තමුසෙගෙයි මගෙයි සම්බන්ධෙ මෙතනින් ඉවරයි.යනවා මෙතනින්......

You've reached the end of published parts.

⏰ Last updated: Aug 04, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now