episode 16(again)

19 8 0
                                    

ඔයා හරි yeonjunie.......

Sohi yeonjun  සමගින් බොහෝ වෙලා සිටියා.ඒ ඉදපු හැම මොහොතකට ම sohi වගේම yeonjun තුත් ආස කලා.අන්තිමට ඔවුන් දෙදෙනා එතනින් පිටත් වුනා.යන අතරතුරේත් sohi yeonjunගෙ උරහිස මත තමන්ගෙ හිස තියාගෙන ම ගියා.ටික වේලාවකට පසු sohi ගෙ ගෙවල් ලගට ආවා.yeonjun sohi ව ඇහැරවන්න හිතුවත් ඒ වන විටත් ඇයට නින්ද ගොස් තිබුනා.yeonjun ඇය දෙස ආසාවෙන් බලන් ඉන්න අතර තුරේ ඇගේ මූනට වැටුනු කොන්ඩයේ කොටසක් පැත්තකට කලා.ඒ මොහොතෙ sohi ට ඇහැරැනා.

💚ඔයා ඇහැරැනාද...

🌹හම්.....අපි ආවද....

💚ඔව්....

🌹අහ්....මන් තව ටික වෙලාවක් ඔයත් එක්ක ඉන්නද...

💚හම්...හරී....හැබැයි මටත් පොඩි දෙයක් ඕන....😗

🌹දෙන්න පුලුවන් දෙයක් නම් දෙන්නම්.....

එහෙම කියන ගමන් ටිකෙන් ටික yeonjun sohi ගෙ තොල් වලට ලං වෙන්න ගත්තා.මේ වතාවෙ sohi yeonjunට මොකුත් ම නොකියා ඔහුට ඉඩ දුන්නා.yeonjun හරි ම soft විදියට sohi ව kiss කලා.sohi ඒකට ගොඩක් කැමති වුනා.ටික වෙලාවකට පසු yeonjun sohiගෙ තොල් වලින් ඈත්  වුනේ ඇගේ නලලටත් පුංචි kiss එකක් දෙගමන්........

🌹ම්...අ...මන් දැන් යන්නම්....

💚 හම්..ok..පරිස්සමින් යන්න..

🌹ඔයත්.....

Sohi yeonjunට සමු දී තමන්ගෙ නිවසට පිටත් වුනා.yeonjun සමග ඉන්න පුලුවන් වුනු එක ගැන sohi ගොඩක් සතුටු වුනා.ඇය නිවසට ඇතුලු වනවාත් එක්ක ම ඇයට හිනා ගියේ මුලු නිවසම අස් කරලා ඉදපු teahyun sofa එක උඩ නිදාගෙන හිටි විදියටයි.

🌹ලේනෙක් ම තමා ඉතිම් තමුසේ....

Sohi teahyun අසලට ගියා.

🌹ඒහ්...ලේන් නාම්බා...තමුසෙ නිදිද නැත්තම් මලාද......

Sohi teahyun දෙස බලමින් ඇහුවත් ඔහුගෙන් කිසි ප්‍රතිචාරයක් තිබුනෙ නෑ.

🌹මූට කතා කරනවට වැඩිය පාරේ ඉන්න හරකෙක්ට කතා කරන එක 🙂

Sohi එසේ කියමින් තමන්ගෙ කාමරයට පීටත් වුනා.

______________________________________

කාලය ටිකෙන් ටික දින සති ගනන් ගෙවිලා ගියේ හරි ඉක්මනට.ඒ අතරතුරේ sohi ගෙ වගේ ම yeonjun ගෙත් බැදීම තවත් ශක්තිමත් ව ඇති වුනා.ටිකෙන් ටික නගරයේ තිබුනු පිසාචයන් ගැන තිබුනු බිය කෙමෙන් කෙමෙන් ඈත්ව ගියේ sohi,teahyun හා yeonjun වැනි ශක්තිමත් පිසාච දඩයම්කරැවන් මතු වූ නිසයි.නමුත් මොවුන් අතරේ ඉන්න බලවත් ම vampire ආත්මය වෙච්ච min su තවමත් තමන්ගෙ song ha ව නගරය පුරා ම සොයමින් සිටියදී ඇයට අහම්බෙන් වගේ yeonjun ව හමු වුනා.yeonjun හා song ha කියන්නෙ එක ම කෙනාට කියා min suට තේරී ගියා.නමුත් yeonjun ද පීසාච දඩයම්කරැවෙක් කියා දැනගත් විට min su බිය වුනා.soha ද හැම වෙලාවක ම yeonjun අසලින් සිටීම නිසා min su ට කිසිවක් කිරීමට නොහැකි වුනා.නමුත් ඇය තමන්ට හමු වන අන්තිම අවස්ථාවද අත් නොහැරියා.ඔය සිදුවීම් අතරතුරේ university එකේද අන්තිම දිනයන් ආසන්න වුනා.

💜හම්....බලපන් ඉතිම් soobin-ah කාලය ගෙවී ගිය අපූරැව....

💙දැන් එහෙම කියලා උබ මෙතන නිසදැස් කියවන්නද යන්නෙ...

💜ඇයි බෑ කියලද හිතන්නෙ...

💞පුලුවන් ඇති..ඒත් බල්ලෙක්ටවත් අහන්ඩ බැරි වේවී....

🌹අපි වෙන මොනා හරි කතා කරමුකො අප්පා...

🌺ඒකනෙ.....

🌸ම්.....

💞අඩ්ඩේහ්.....උබලා දෙන්නගෙ වෙඩින් එක කවදද බන් ගන්ටෙ....

💙year එක ඉවර වුනු ගමන් ම ගන්නවා ඉතිම්..නේද baby....

🌸හම්...😗

💞බලාම් ඉතිම්...අන්තිමට මට කස් එකත් නෑ...ඒකිත් වෙන එකෙක් එක්කනෙ ඉන්ටෙ...

💚ගනන් ගන්න එපා බන්...අනිත් දවසෙ කෙල්ලෙක්ට ආදරයක් ඇති වුනොත් මූනටම කියාම් කැමති වෙන්ට හරි අකමැති වෙන්න හරී...

🌹ඒක නම් ඇත්ත....

🖤කපල් ටික ලොකු කතාවක් වගේ...

🌹ඕහ්...oppa..ඔයාගෙ වැඩ ඉවරද...

🖤හම්.....





























තා ඇපියකින් දෙකකින් කතාව ඉවර කරන්න හිතන් ඉන්නෙ😅

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now