දැන් සේරම හරිනෙ..හම්...ඉස්සරහට මොන දේ වුනත් හැමෝම එකට මුහුන දෙමු.....
🌹ඔව්...ඒක හරි...
🌺ආ...ඒක නෙවේ ඔය ප්‍රේම කුරැල්ලත් මෙතනින් ගියා නම් හොදා.....මෙතන අපිට private කතාවක් තියෙනවා🙄
💙ප්‍රේම කුරැල්ලා නෙවේ miyu ගෙ අනාගත husband......
ඒත් එක්ක ම miyu soobin ගෙ අතට පාරක් ගැහුවෙ soobin ඒ දේ පන්තියේ හැම කෙනා ම ඉස්සරහ කියූ නිසයි.
💙ආහ්...ඉතිම් මන් කිව්වා වැරදියැ...මට අවසරත් තියෙනෝ ඈ.....
soobin ඇහැක් ගසමින් කිව්වා.
🌸ඔව් ඔව් අවසර තියෙනවා තමා.හැබැයි සීමාවකට....
Miyu එසේ කියමින් soobin ගෙ කන තදින් මිරිකුවා.
💙අ..අ...ආ..ව්..ආව් ආව්..ක න කන කන මගේ...අතාරින්නකෝ පැටියො..ආහ්...
🌸ආන්න ඒ බය තියාගන්න ඈ මහත්තයෝ...🙄
💙ඕකේ ඕකේ ඕකේ...ම..මන් යන්නම්....
🌸හම්...අන්න එහෙම...ඔයා මගෙ හොද හා පැටියනෙ හම්......
miyu ඒ මොහොතේ soobin ගෙ කන අතෑරියා.
💙bye පැටියෝ..i love you.......😗
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. 🌸bye bye..me to..🙄❤
🌺හනේව් ඒ ආදරේහ්...ඉරිසියත් හිතුනාහ්😪
🌹එතකොට ඔයාගෙ කෙනා..
🌺එයා ඉතිම් soobin හුරතල් වෙන විදියටත් වඩා හොදටම හුරතල් වෙනූ......මගෙ පෙන්ගුයින් පැටියා..😗
🌹හනේව්...උබලා දෙන්නට හුරතල් කර කර ඉන්න කොල්ලො ඉන්නෝ...මටනෙ බල්ලෙක්වත් නැත්තේ...😪
🌺උබට නම් මැස්සෙක්වත් කැමති වෙයිද දන්නෙ නෑහ්...
🌹හම්.සෝචනීයයි.නිදිවර්ජිතයි...😪

YOU ARE READING
💞....Vampire Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]
Fanfictionආදරය කියන දේ ඕනම තැනක ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ ආදරේටත් සීමාවක් තියෙනවා...ඒක තේරැම් ගන්න.... 🌹කවුරැ මොනා කිව්වත් නැතත් එයා විතරමයි මගෙ ආදරේ....ඒ වෙනුවෙන් මම ඕන කැපකිරීමක් කරනවා ඒක කොච්චර වේදනාකාරී වුනත්.... Start=10/07/2022 End=04/08/2022 This is my...