Episode 6(7 bracelets)

21 11 0
                                        

කිසිදු දෙයක් නොවුනාක් මෙන් නැවත ඇගේ ඇස් දෙක විවෘත කලා.ඒත් එක්ක ම ඇය ඇගේ කාමරය තුල සිටියා.sohi ගේ හිසට උඩින් සිහින බන්ධකයක් එල්ලා තිබුනාඑහි වෘකයෙකුගෙ රෑපයක්ද මැවෙන ලෙස තිබුනා.

sohi ගේ හිසට උඩින් සිහින බන්ධකයක් එල්ලා තිබුනාඑහි වෘකයෙකුගෙ රෑපයක්ද මැවෙන ලෙස තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.එය නිසා ම තමන්ගෙ නැන්දා වුනු deyun එහි පැමිණ ඇත්දො කියා ඇයට හිතුනා.shoi අවදි වෙද්දි ම ඇය දුටුවෙ ඇගෙ අත අල්ලගෙන එතන ම නින්න ගොස් සිටින teahyun වයි.

🌹අනේහ්..oppa...ඔයා මන් නැතිව බය වුනා නේද...

sohi දුකින් teahyun ගෙ හිස අතගාන ගමන් කිව්වා.

🌹ඇහැරවන්නත් ලෝබයි මේ පාරනම් oppa.

🌹ඇහැරවන්නත් ලෝබයි මේ පාරනම් oppa

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

sohi හිනා වෙන ගමන් කිව්වා.ඒත් එක්ක ම teahyunට sohi ගෙ කතාව ලාවට වගේ ඇසුනා.ඒත් එක්ක ම teahyun තමන්ගෙ හිස ඔසවා බැලුවා.

🌹oppa..^_^)

🖤sohi...ඔයා නැගිට්ටද...

teahyun සතුටීන් sohi ව වැලද ගත්තා.

🌹ඔව් oppa.දැන් වෙලාව කීයද...?මට කොතනදිද සිහි නැති වුනේ...??

🖤දැනට දවස් දෙකක් වෙනවා sohi.ඔයා ඔයාගෙ හීනේ ගොඩක් කල් හිටියා.

🌹හම්....දන්නවද මට අම්මවත් හම්බ වුනා.මන් yensha වලටත් ගියා.

🖤sogun..??

🌹ඔව් oppa.මට shigu ව ලැබුනා.ඒත් එයා.....

sohi තමන්ගෙ අත දිහා බැලුවා.නමුත් shigu පේන්න සිටියේ නෑ.

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now