Episode 7(Vampire hunting exam🗡)

25 11 0
                                    


💓Vampire Boyfriend💓

Ep.7

sohi තමන්ගෙ පන්ති කාමරයට නැවතත් ගියත් ඇය කිසි වෙකුත් සමග කතා කලේ නෑ.ruhi  ඇය දුකින් සිටින නිසා ඇයට පාඩුවෙ ඉන්න දුන්නා.විශ්ව විද්යාලය අවසන් වූ පසු ඇය තනිවම නිවෙසට යන්න පිටත් වුනා.

sohi තමන්ගෙ earphone එකත් ගහන් ගිය නිසා ඇයට කිසිවක් ඇසුනේ නෑ.ඒත් එක්ක ම sohi එක් ගෑනු ලමයෙකු අමුතු විදියකට ඇවිදගෙන තමන් ඉදිරියට එන වග දුටුවා.sohi ඇය දෙස බලන් සිටියා.sohi ඉදිරියට ආ ගෑනු ලමයාගේ හිසට ඉහලින් "ඇයව බේරගන්න.ඇය vampire  කෙනෙකුගෙ ගොදුරක්..." යන වැකිය sohi ට පෙනුනා.sohi එම ගෑනු ලමයාව ඇල්ලුවා.එවිට ඇය නැවත හරි සිහියට ආවා.

🌹hey...are you okey....

sohi එසේ අහනවාත් සමග ඇය sohi දෙස බැලුවා.ඇගෙ ඇස් සුදු පැහැ වී තිබෙනු දුටු sohi ගැස්සී ගියා.

මොකක්ද  මට වුනේ..මම කවුද...ඔයා කවුද...

ඇයට කිසිවක් මතකෙ නැති වග sohi ට තේරැනා.ඒත් එක්ක ම ඇය නැවතත් තමන් ආ ගමන යන්න ගියා.sohi ඇගෙ පසුපසින් ගියා.එක් වරම පාර මැද්දෙහී ම ඇය අතුරැදහන් වුනා.sohi තමන්ගෙ බලයෙන් ඇය සිටින තැන සොයන්න උත්සහ කලා.sohi ට ඇයව සොයා ගන්න හැකි වුනා.ඇය සිටියෙ කවුරැත් නැති පලාතක අදුරැ කුටියක් තුල.sohi තැනකට මුවා වී ඇය සිටින ස්ථානයට ඉක්මනින් පිටත් වුනා.ඇය එහි යන විටත් විය යුතු නුසුදුසුම දේ සිදු වී තිබුනා.පිසාච ආත්මයක් විසින් ඇගෙ ලේ උරා බොමින් සිටියා.sohi එම ආත්මයට ප්රහාර එල්ල කරන්න හද්දිම ඒ පිසාච ආත්මය sohi ගෙ බෙල්ලෙන් තදින් අල්ල ගත්තා.ඇය අපහසුවෙන් shigu ව අතට ගෙන ඒ පිසාච ආත්මයට ඇන්නා.පිසාච ආත්මය කෑ ගසමින් පැත්තකට ගියා.අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගත් sohi තමන් පසුපසින් ගිය  කෙනාට පණ තිබේදැයී බැලුවා.ඒ වනවිටත් ඇගේ නාඩි වැටෙමින් තිබුනා.sohi ආරක්ෂක වළල්ලක් තනා ඒ මගින් ඇයවත් රැගෙන මනුෂ්ය ලෝකයට පැමිණියා.ඇය ඇගෙ උපරිම ශක්තියෙන් තමන් පසු පසින් ගිය අයෙකාගේ තුවාල සුව කලා.

🥞අ........ම..මට..

🌹ෂ්..ඔයා හොදින්.හම්...

🥞ඔ..ඔයා කවුද....ම...ම..මගෙ..මු...මු..ලු ඇග ...ම රි..දෙන..වා

🌹බය වෙන්න එපා.මොකුත් වුනේ නෑ...ඔයාට දැන් කිසිම කරදරයක් නෑ...

ඒත් එක්ක ම නැවතත් එම පිසාච ආත්මය sohi දෙසට පැමිණියා.sohi තමන් ගෙ උකුලට වී සිටි අනිත් ගැහැනු කෙනාව තුරැලු කරගත්තා ඇයව බේරගන්න.ඇය ඇගෙ ශක්තියෙන් තමා වටේ ට ආරක්ෂිත බිත්ති කිහපයක් තනා ගත්තා.නමුත් එය කඩා දමන්න පිසාච ආත්මයට බොහෝ වෙලා ගියේ නෑ. ඒත් එක්ක ම එතනට ආලෝකයක් සමගින් පැමිණි අයෙක් එක පහරින් එම පිසාචයාව විනාශ කර දැමුවා.ඔහු වෙන කවුරැත් නොව teahyunය.ඔහු බොහෝ වෙලා sohi ගෙ පසු පසින් පැමිණියෙ ඇයට කරදරයකට මුහුණ දෙන්න සිදු වුවොත් එයින් ගලවා ගැනීමටය.

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now