2nd chapter 💕

548 129 20
                                    

කෙල්ල රෑ වෙලා කාමරෙන් එලියට ආවෙ නෑ..අප්පාගෙ කෑගැහිලි ඇහුනත්..කෙල්ල ඇදේ ගුලි ගැහිල..අඩ අඩ උන්නා..

" ඇරපිය මේ..දොර.. "

කෙල්ල ඒත් ඇරියෙනෑ..අප්පගෙ කෑගැහිල්ල ටික ටික අඩු වෙද්දී..කෙල්ල ශීට් එක අස්සෙන් දොර දිහා බැලුවා..

" එයා නිදි ඇති "

ලිලී එයාටම මුමුණගෙන ඇදේ ගුලිවෙලා නිදාගත්තෙ අද රෑත් හරියට කෑමක් නැතුව ...

.
.
.
in ballerina academy

" බුහ්.. "

ලිලී හොරාට ඇවිදන් ගිහින් පිටිපස්සෙ ඉදන් ටේහ්‍යුන්ව බය කරත්..කොල්ලට ගියේ පුංචි හිනාවක් ..කොල්ල ඈත තියාම දැනගත්තා චූටි අඩි තිය තිය එන හොර කෙල්ල කවුද කියලා ...

" යාහ්..බය උනේ නැත්තෙ ඇයි..හුම් "

" ආනී..මට ඇහුනනෙ චූටි හොර පූසියක්ගෙ අඩි සද්දයක්.. "

" නපුලා..හුම්..ගුම්මෝනිම්ම් ..ටේ.. "

ලිලී තොල් පිට පෙරලන් ඉදල එකපාරටම සද්දෙන්ම ටේහ්‍යුන්ට ගුඩ්මෝනින් කිව්වේ කොල්ලට බොක්ස් හිනාවක් යද්දී..

" ගුඩ්මෝනිම් පූස් පැටියො.."

" පූසො..දරුණුයි හරිද..වලස් බබාලව සූරනෝ.. "

කෙල්ල පූසෙක් වගේ පිබල දිව්වේ ටේහ්‍යුන්ට සද්දෙටම හිනායද්දී..ටේහ්‍යුන්නන් උන්නෙ හරිම සතුටින්..ලිලීගෙ කටහඬ ..ලිලීගෙ හුරතල් වැඩ..ටේහ්‍යුන්ගෙ ජීවිතේ පාලුව නැතිකරන්න අරන්..

ඒත් කොල්ල හිතට බලාපොරොත්තු පොදි බැදගන්න දුන්නෙ නෑ..මොකක්ද ඒකෙන් තමන්මයි රිදෙන්නෙ කියලා කොල්ල හොඳටම දන්නවා

" ටේ.. "

" ම්ම්..ඉවරයි ද ප්‍රැක්ටිස්.. "

" දේහ්..ම්ම්ම්..ටේටේ..මට කියලා දෙන්නකො...පියානෝ ප්ලේ කරන්න..ප්ලීස්ස්ස්ස්.. "

" මට හිතුන හුරතලේ දාන් එද්දිම.. "

ටේහ්‍යුන් හිනාවෙවී කියද්දි ලිලී බලන් උන්නෙ ඒ අහිංසක හිනාව දිහා..කෙල්ල තොල කොනකුත් හපන් ටේහ්‍යුන්ගෙ තොල් දිහා බැලුවා..ඒවා තද රෝසයි..වෙන පිරිමින්ට නැති හාට් ශේප් තොල් දෙකක්..බනිස් වගේ කම්මුල් ..ඝන ඇහිබැම..කලුපාට කැරලි කොන්ඩෙ..ඇස් ලගටම වැටිල..

" ලිලී..ලිලී... "

" ඔහ්.. "

" මොකක්ද ලමයො උනේ..එකපාරටම සද්ද නැතුව ගියේ "

" බොරු එපා..ඇත්තටම කියන්නන්..මන් ඔයාව ඇස්වලින් කකා උන්නෙ "

කෙල්ල අමුතු කටහඩින් ටේහ්‍යුන්ගෙ කනට කරල කියලා ..ඉක්මනට එතනින් දිව්වේ ටේහ්‍යුන් ඇස් දෙකත් පතාරියන් කරන් ගල් වෙලා ඉද්දී..

" ආයිශ්..මේ කෙල්ල නන්.. "






To be continued ...

🙂💔👍

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin