9th chapter 💕

490 107 2
                                    

ලිලී හරි සතුටින්..හුගක් සතුටින්..ඒවගේම ටේහ්‍යුන් පවා. ලිලී එයාගෙ එක අතක දෙන්නගෙ නම් ලිව්ව පුංචි පොත් දෙක තියාගෙන ටේහ්‍යුන්ගෙ දිග ඇගිලි එක්ක පටලපු ලිලීගෙ පුංචි අත පද්ද පද්ද ඇවිදගෙන යනවා..

" කිම් ලිලී.. "

ලිලී චූටි එකෙක් වගේ හරි ආසාවෙන් කෙල්ලගෙ නමට ඈදුනු ටේහ්‍යුන්ගෙ වාසගම එක්ක කෙල්ලට ලැබුනු අලුත් නම කියෝනවා..ටේහ්‍යුන්ටත් හිනා..කොල්ලගෙ මූනෙ ඇදුනු අහිංසක හිනාවෙන් නන් අඩුවක් නෑ..

" මැනිකට මොනාහරි ඕනිද..?? "

" ආනී..ටේ.. "

" ඒත්..මන් මගෙ ලිලී මලට මොනවත් අරන් දුන්නෙ නෑ නෙ..මැනික ආස දෙයක් තියේනන් කියන්න ..මන් අරන් දෙන්නන්.. "

" ම්ම්හ්..මට මේ ලෝකෙ වටිනම දේ හම්බුනා අද..?? "

ටේහ්‍යුන් එකපාරටම නැවතුනේ ඒ මොකක්ද කියලා දැනගන්න වගේ..කෙල්ල ඒ දෙන්නගෙ අත් පැටලිල තියෙන අත අරගෙන පුංචි හාද්දක් තිබ්බා..

" අද මට ඔයාව ලැබුනනෙ.. "

ලිලී හරි සතුටින් කියද්දි ටේහ්‍යුන්ගෙ කම්මුල් ඉතින් රතුවෙලා ගියා..

" ටේ..ඔයා දන්නවද..මන් වැඩියෙන්ම ආස මොනාකරන්නද කියලා ..ම්..?? "

" මො..මොක්..කක්ද?? "

" ඔයාගෙ කම්මුල් රතුකරන්න ..අනේ මගෙ නපුරු වලස් පැටියා..හරි හුරතල් එතකොට ..මට ගිලින්න හිතෙනවා.. "

කෙල්ල එකපාරටම ටේහ්‍යුන්ගෙ කම්මුලක් හපන ගමන් කිව්වේ ටේහ්‍යුන්ගෙ බෙල්ල පවා රෝසෙකට හැරෙද්දී..

" අනේ..ඉතින් මගෙ හබී..රතු උනා ඇති..ඉක්මනට යමු ගෙදර ..අපිට ලොකූඌඋ වැඩක් තියෙ..ඉක්මනට පටන් ගන්න.. "

" ඒ..ඒ මොකක්ද..?? "

" හ්හ්හ්..ඔයා කොහොමද ටේ ඒක අමතක කරේ..?? "

" ම්..ම්වෝඕඕ?? "

" ඇයි අපි චූටි බබෙක් ගේන්න ඕනිනෙ ටේ.. "

ලිලී ආයෙමත් එයාගෙ හුරතල් බෙලෙක් හිනාව දාන ගමන් දිව්වේ..ටේහ්‍යුන් පුපුරන්න ඔන්න මෙන්න රතුවෙලා ඉද්දී...

" ආහ්හ්හ්හ්..ලිලීඊඊඉ.. "

" හබියෝ..ඉක්මනට එන්නකො..නැත්තං අපිට වෙලා මදිනෙ..අපිට වට කීයක් තියේද යන්න.. "

" ල්..ලිලී.. "

" වේහ්..ඔහොම බලන්නෙ ..මන් කිව්වේ පාරෙ වට රවුම්.. "

ටේහ්‍යුන් එක තැන ගල් වෙලා උන්නෙ..ඉහින් කනින් දාඩියත් දාගෙන ..දරුණු නිශ්ශබ්දතාවකට පස්සෙ ලිලීගෙ බෙලෙක් හිනාව ඇහෙද්දි ටේහ්‍යුන්ට තේරුනා එයා ආයෙමත් ලිලීගෙ දග වැඩකට අහුවෙලා කියලා ...

" ලිලීඊඊඊඊඉහ්හ්හ්හ්.... "

" ආදරේටනෙ ඉතින් හබීඊඊඊඉ .. "






To be continued...
කසාදෙත් හරි..😭👍
ජෙයියනෙ..මේක හොඳයිද ලමයි..🙂💔

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now