4th chapter 💕

519 126 33
                                    

" ලිලී..ඔයා අකමැති නම් කියන්න එපා මොකක්ද උනෙ කියලා "

" අ..අප්පා..එයා..පිහි..යක්..අරන්..ම..මට..

කෙල්ල ඉකිගහන ගමන් කියනකොට..ටේහ්‍යුන්ගෙ ඇස් පවා ලොකු උනා..තමන්ගෙම දුවට..එහෙම කරන්නෙ කොහොමද ..කොල්ලට හිතුනෙ ඒ දේ..ලිලී ටේහ්‍යුන්ගෙ පපුවෙ උනුහුමට ගුලි ගැහෙද්දි ටේහ්‍යුන් කෙල්ලව බදාගත්තෙ උනුහුම් හාද්දක් කෙල්ලගෙ නලලින් තියල..

" යන්න එපා..මන් ලග ඉන්නකො..ම..මට කවුරුත් ම නෑ..ජෙබල්..මාව ඔයා ලගම..තියාගන්න..ජෙබල්.. "

ලිලී ටේහ්‍යුන්ගෙ පපුවට තුරුලු වෙලා කොල්ලගෙ ශර්ට් එකේ කොනක් අල්ලගෙන නවත්තන්න කියද්දි කොල්ල නැවතුනා..ටේහ්‍යුන් කියලා කොහෙ යන්නද..එයාටත් මේ ලෝකෙ කවුරුත් මනෑ..

" මාත්..කොහෙ යන්නද ලිලී..මටයි කියලා මේ ලොකේ කවුරුත් නෑ..ඔයාට ඕනිම කාලයක් මා එක්ක ඉන්න පුළුවන් ..ඒවගේම මාව ඕනි නැති උනු දාක..මාව දාලා යන්නත් පුළුවන් .. "

" ම..න්..කොහෙ..යන්නද..ඔ..යාව දාලා.. "

" ඔයා අද ඔහොම ..කියයි ලිලී..දවසක්..එයි..ඔයාට මාව එපා වෙන..මාව මේ ලෝකෙට ගෙනාව..දෙමව්පියන්ට..වගේ..මාව බරක් වෙයි..ලැජ්ජාවක් වෙයි.. "

" මට ඒම වෙන්නෙ නෑ.. "

" මන් අන්ධයෙක්..ලිලී.. "

ලිලී..ඇස්වල කදුලු පිහදාන් ටේහ්‍යුන්ගෙ කම්මුල් දෙකෙන් අල්ලගත්තා..

" මගෙ ඇස් දෙක අපි දෙන්නටම..ඇති.. "








To be continued...
මන් මොනාද මේ ලියන්නෙ ..හරිම බොලදයි..🙂💔 මේක කියෝනෝද අනේ ඔයාලා..මන් නිකන් ලියන්නෙ මේක..🙂💔

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now