6th chapter 💕

501 110 43
                                    

" ම්ම්හ්..ඒ මගෙ පලවෙනි හාදුව... "

ලිලී මූනත් රතුකරන් කිව්වේ ටේහ්‍යුන්ගෙ හාදුවෙන් මිදෙන ගමන්..ටේහ්‍යුන්ගෙ මූනෙ ඇදුනු හිනාව එහෙමමයි..කොල්ලගෙ තොල් තද රෝසක් වෙලා...ලිලීගෙ චූටි තොල් දෙකත් රතුවෙලා තිබ්බේ ටේහ්‍යුන්ගෙ නපුරු තොල් නිසා...
" ම්ම්..මගෙත් මැනික.. "

" මගෙ පුංචි ලිලී මලට..මන් රිද්දුව නේද..?? "

ටේහ්‍යුන් ඇහුවෙ කෙල්ලගෙ තොල් සිනිඳු මල් පෙත්තක් පිරිමදිනවා වගේ සුමුදුවට අල්ලන ගමන්..ලිලී ඔලුව දෙපැත්තට වනල ටේහ්‍යුන්ගෙ කන්පෙත්තට ලං උනේ කෙල්ලගෙ පුංචි කකුල් ටේහ්‍යුන්ගෙ කකුල් උඩ තියල ඉස්සෙන ගමන්..

" මන් ඒ ආදරණීය රිදුම්වලට හුගක් කැමැතියි.. "

ලිලීට එයාගෙන් ඈතට යන්න නොදී ටේහ්‍යුන් එයාගෙ ලොකු අත් ඉක්මනින් ලිලීගෙ පුංචි ඉන වටේ එතුවා..

" ම්ම්..ම්ම්..මොකක්ද ඒ නොකියම කිව්වේ..ආහ්?? "

" ම්ම්හ්..මෝඩයා..ඒකවත් තේරෙන්නෙ නැද්ද..? "

" ම්ම්..නෑ නෙ..මගෙ පණ්ඩිත ආච්චිම කියන්නකො ..ඉතින් "

" ඔයානන්..මහ..අනේ.. "

ටේහ්‍යුන්ට සද්දෙන් හිනාගියේ කෙල්ල ටේහ්‍යුන්ගෙ පපුවට ගගහා කුනු කුනු ගාන නිසා..

" මගෙ පුංචි ලිලී මල.. "

" ම්ම්.. "

" මැනිකට..මට වඩා ගොඩාක් හොඳ කෙනෙක් හම්බවෙයි.. "

ලිලීට ඒපාරනන් තරහ ගියා..ලිලී ටේහ්‍යුන්ව තල්ලු කරල දැම්මේ..එකපාරටම ටේහ්‍යුන්ව ගැස්සෙද්දි ..

" ඔය නොකියා කියන්නේ මාව එපා කියලනේ..නේද ..ටේ?? "

" ල්..ලිලී..මැනික.. "

" මාව එපානන්..කෙලින්ම කියන්න ටේ..මාව වදයක්ද..ආහ්?? "

" ආනී..ආනී මගෙ මැනික..ම..මට ඉන්නෙ ඔයා විතරයි නෙ..

" එහෙමනම් ඇයි මාව ඈත් කරන්නෙ..මන් ලං වෙන්න හදන හැමවෙලාම මාව ඈත්කරන්නෙ ඇයි ටේ..?? "

" ල්..ලිලී..ම..මන්..වගේ..

" ඇති..ඇති ටේහ්‍යුන්..ඔතනින් නවත්තන්න..ඉස්සෙල්ලම ඔයා..ඔයාට ආදරේ කරන්න ඉගෙන ගන්න..ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ ..ඇයි..ඔයා..ඔයා ගැනම අවතක්සේරුවෙන් හිතන්නෙ.. "

" ල්..ලිලී..ම

" මට තනියෙන් ඉන්න දෙන්න.. "

ලිලී කාමරේට ගිහින් දොර වහගත්තෙ ටේහ්‍යුන්ව සාලෙ තනිකරල දාලා..

ලිලීට තරහයි..ටේහ්‍යුන් එයා ගැනම අවතක්සේරුවට ලක් කරන එකට..තමන්ටම ආදරේ නොකරන එකට..

" ම..මන් බයයි ලිලී..බලාපොරොත්තු..ගොඩගහන්න..
මන්..බයයි..මොකද ඒවා..මගෙ..ඉස්සරහදිම කඩන් වැටුනොත්..මට ඒක දරාගන්න බැරි වෙයි.. "



To be continued...
පවුල් පස්න..🙂💔

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now