14th chapter 💕

527 104 15
                                    

" මගෙ ලිලී මල.. "

" ම්ම්ම්.. "

" මහන්සි ද..?? "

" දේ..මට මේම ඉන්න දෙන්න..මට දොයිය ගියොත් යන්න ඔට්ටු නෑ.. "

" ඔමෝ..දේ දේ මගෙ පූස් පැටියා "

ලිලී ටේහ්‍යුන්ගෙ පපුව අස්සට තව ගුලිවෙන ගමන් ඒත් එක්කම කොල්ලගෙ ඇගට කකුලක් දැම්මේ ටේහ්‍යුන්ගෙ උනුහුමේ පුංචි තැනක්වත් මගඇරගන්න ලෝබකමේ..ටේහ්‍යුන් කෙල්ලගෙ නලලට සිපුමක් තියල ලිලීගෙ සිනිඳු කොන්ඩෙ තාලෙකට අතගෑවේ ලිලී සනීපෙට පුංචි පුංචි සද්ද දදා නින්දට යද්දි..

ටේහ්‍යුන් තව ටිකක් පොරෝනෙ ලිලීගෙ ඇගට පෙරෙව්වේ එලියෙ සීතල වැඩි නිසා..

" හැල්මොනි ..මේ ඔයාද..?? "

" ඔව් ඔව් ..පුතෙ මන් ඇහැරවන්නෙ නැතුව යන්න හැදුවෙ..මෙන්න මෙතන කෑම භාජන ටික හරි ද පුතේ .. "

" දේ..දේ හැල්මොනි.. "

" හරි පුතෙ..මන් අද ඉන්නෙ මීට ගෙවල් දෙකකට එහා ඊයේ අර හම්බුනු එසායෙ ගෙදර ...ඒකිගෙ මිනිබිරී ලොකු ලමයෙක් වෙලා නෙව..උදේට ලිලී දෝණිවත් අරන් එහෙ එන්ඩ "

" අරස්සෝ හැල්මොනී.. "

" රෑට කාලා ඔන්න නිදාගන්න ඕනෙ.. "

ටේහ්‍යුන් ඔලුව හොල්ලල හිනාවෙද්දි රොසලින් හැල්මොනිත් හිනාවෙවී ගියේ දෙන්නට මහන්සි වෙන්න ඇති කියලා හිතුනු නිසා..ටිකකට කලින් ඇහුනු කෙදිරිලි සද්ද හැල්මොනිගෙ කනටත් ඇහුනා..

" ටේහ්..ම්ම් "

" වේහ්..මැනික?? "

" සීතායී.. "

ලිලී ටේහ්‍යුන්ගෙන් ඈත් වෙලා කෙල්ලගෙ රෑ ගවුම ඇගෙන් ඉන ගාවටම පාත් කරල ටේහ්‍යුන්ගෙ ලොකු ටී එක අස්සට ගියේ ටේහ්‍යුන්ව පොඩ්ඩක් ගැස්සෙද්දි ..ඒත් කොල්ල ලිලීව තුරුලු කරගෙන කෙල්ලගෙ හිස්මුදුනට හාද්දක් තිබ්බා..

" ම්ම්..දැන් නන් සීත නෑ "

" මගෙ ලිලී මල නෝටි වෙලා.. "

ටේහ්‍යුන්ගෙ නිරුවත් පපුවෙ මූන ඔබාගත්තු ලිලීගෙ චූටි හිනා සද්දයි කෙල්ලගෙ පුංචි පුංචි හුස්මයි කොල්ලගෙ හිතට ගෙනාවෙ පුදුමාකාර සහනයක්..ලිලීගෙ සොෆ්ට් බූබ්ස් ටේහ්‍යුන්ගෙ දරදඬු පපුවට තැලෙනකොට ටේහ්‍යුන්ගෙ කටින් පිට උනේ තෘප්තිමත් හඩක්..

" මන්..ආදලෙයි..ටේ.. "

" ම්ම්..මාත්..ආදරෙයි මගෙ චූටි ලිලී මලට..කෝ දැන් දොයිගන්න..හැබැයි මන් ඇහැරවද්දි කනු කුනු ගාන්න බෑ..රෑට කන්න ඕනී "

" හලී..තාත්තී.. "

" අනේ ඉතිම් මගෙ හුරතලේ...ගුටි ඇස්පියාගන්න කිව්වේ.. "

ටේහ්‍යුන් කෙල්ලගෙ ඇස් දෙක වහල සැරකරද්දි කෙල්ල මූනත් පුම්බගෙන කොල්ලගෙ ඉන බදන් ඉද්දි..ටේහ්‍යුන්ගෙ උනුහුමටම හොඳ සනීප නින්දකට වැටුනා...

To be continued...

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin