11th chapter 💕

501 101 13
                                    

" ටේ..අපි දේගු යමුද..?? "

කෙල්ල ඇහුවෙ ටේහ්‍යුන්ව පිටිපස්සෙන් බදාගන්න ගමන් කොල්ලගෙ පිටේ මූන ඔබාගෙන..ටේහ්‍යුන් හිනාවෙලා..කෙල්ලගෙ අත් දෙක අතගාලා ආයෙමත් උයන්න ගත්තා...

" ම්ම්..ඇයි මැනික ඒ..?? "

" මගෙ හැල්මොනි ඉන්නෙ එහෙ..ඒත් හුගාආඅක් ඈත..එයා මෙහෙ කෙනෙක් නෙමේ..සිරි ලංකාවේ කෙනෙක්..හරිම ශෝඕඔයී..ම්ම්..එයා ඉන්නෙ ආදිවාසි ගමක..අපි යමුද එයාව බලන්න..ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ... "

" ම්ම්හ්..ම්හ්..මගෙ මැනිකගෙ ආසාවනෙ යමූ.. "

" යේහ්...ලබ් යූ ටේ.. "

" යන්න..යන්න..බොරු ආදරේ.. "

" යාහ්..කෝ එන්න කිස් එකක් දෙන්න.. "

ටේහ්‍යුන් කර කර හිටපු වැඩෙත් නවත්තල ඉද්දී..කෙල්ල ඉතින් හිනාවෙවී කොල්ලගෙ කම්මුලක් කිස් කරේ..ටේහ්‍යුන් බොරු තරහක් අරන් කම්මුල් පුම්බගද්දී ..

" යාහ්..එතෙන්ට නෙමී..මෙතනට.. "

" ආනී..දේගු ගියොත් විතලයි..ලිප් කිස්..හුම්.. "

" කපටි කෙල්ල.. "

ටේහ්‍යුන් කෙල්ලගෙ මූන අතගාලා නහය මිරිකද්දි කෙල්ල හුරතලේට හිනාවෙවී ටේහ්‍යුන්ගෙ ඉන බදාගත්තෙ කොල්ලගෙ පපුවෙ මූන ඔබාගෙන..ටේහ්‍යුන් ඉතින් කෙල්ලගෙ දග වැඩ වලට හුරු වෙලා..කොල්ල ලිලීගෙ හිස්මුදුන ඉබල කෙල්ලව වඩාගෙන ගිහින් සෝෆා එකෙන් අතෑරියා ...

" යාහ්හ්හ්හ්.. "

" හොර පූසි..චීස් ටික කන්න නේ උන්නෙ..ම්ම්ම්.. "

" වැඩිය කන නලක ලමයි..හෙම නොවේ මම.. "

" ගුටි "

" නපුලාආඅහ්හ්හ්හ්හ් "

" සතියකට අයිස්ක්‍රීම් න්

" අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ...මයෙ හොඳ හබීනෙ..ආදලෙයි නෙ ඉතිම්..මන්.. "

" අම්න ඒ බය තියාගන්න "

ටේහ්‍යුන් කිචන් එකට ගියේ හිනාවත් තදකරගෙන..

" මහ..නපුලු වලසෙක්..හුම් "

" සතියකට කිසස් නෑ "

" යාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!!!!!!!!!!!! "




To be continued...
හනේ ජෙයියනේ 🙂💔 හරිම බොලදයි..

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now