17th chapter 💕

467 111 45
                                    

" මිසිස් කිම් එක්ක පොඩ්ඩක් මට කතාකරන්න ඕනෙ "

ලිලී ටේහ්‍යුන්ගෙ දිහා බලද්දි ටේහ්‍යුන් බයෙන් වගේ ලිලීගෙ අතින් අල්ලගත්තෙ එයාටනන් එලියට යන්න බෑ කියන්න වගේ

" ටේ..මන් හොඳින් ..ම්ම්..සූට්ටක් වෙලා එලියෙන් ඉන්නකො.. "

" ආනි..ආනි..මට බෑ ඔයාව තනියෙන් තියල යන්න ලිලී.. "

ටේහ්‍යුන් මුරණ්ඩු වෙවි උන්නත් ලිලීගෙ බලකිරීමට කොල්ල එලියෙන් උන්නෙ දොර ලගම..ඩොක්ටට හිනා ඉතින් මේ ජෝඩුවගෙ ආදරේ දැකල..ලිලීගෙ කම්මුල් නන් රතු වෙලා ඉතින්..

" මිස්ට ටේහ්‍යුන්ගෙ පෙනීම ගන්න පුළුවන් මිසිස් කිම්.. "

" ජ්..ජින්ජා.. "

" දේ..ඒත්..මෙතන ප්‍රශ්නයකට තියෙන්නේ ඒකට ලොකු මුදලක් යන එක.. "

කෙල්ලගෙ බලාපොරොත්තුවෙන් දිලුසුනු ඇස් දුකින් පිරුනෙ ඩොක්ට කියපු ගාන ලිලීටවත් ටේහ්‍යුන්ටවත් ගෙවාගන්න බැරි නිසා..තාමත් දෙන්නා උන්නෙ කුලී ගේක..ටේහ්‍යුන්ට ඇකඩමි එකෙන් හම්බෙන පඩියෙන් දෙන්නම ජීවත් උනේ..ඒක දෙන්නට ඕනේවටත් වඩා වැඩි උනා..

" ලිලී..මැනික..?? "

" ම්ම්.. "

" ඩොක්ට මොනාද කිව්වේ මගෙ ලිලී මලට.. "

ලිලීගෙ නිශ්ශබ්දතාවේ තේරුම ටේහ්‍යුන්ට හොඳටම තේරුනා..කොල්ලගෙ ඇස් දුකින් පිරෙද්දි ටේහ්‍යුන් ලිලීගෙ ඔලුව අතගෑවා..

" මගෙ මැනිකට දුක හිතුනද..?? මට මෙහෙම කමක් නෑ මගෙ ලිලී මල..මට මෙහෙම හුරුයි..චූටි පණ්ඩිත ලිලී මලක් ඉන්නවා නෙ මාව බලාගන්න..ඉතින් "

' මන් දන්නවා..ටේ..ඔයා හන්ගනවා..ඔයාගෙ දුක..ඒත් ඔයාගෙ ඇස්වලට බෑ ටේ මට බොරු කරන්න..මන් කෝමහරි ඔයාව සනීප කරනවා..කොහොමහරි..'



To be continued...
කෝමහරිලු ඈ..ඔම්න ඉතින් ඔයාලගෙ ආසාව ඉස්ට වෙන්න යන්නෙ..😌❤️
මන් රහසක් කියන්න ද..කෝ ලගට එන්නකො..
ඔයාලමයි බලෙන් බාල්දියක් ඉල්ලගත්තෙ 😌💔👍

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now