intro.☑️

531 65 63
                                    

අත තියන් ඉන්න බෑ කැහිල්ල වගේ...අනික මට ඔයාලගෙ රික්වෙස්ට්ස් මගාරින්නත් බෑ..ඉතින්..ඔන්න kimchenubabe නංගගෙ රික්වෙස්ට් එකට අලුත් ස්ටෝරි එකක් රෙඩී...මේක horror ff එකක්..
...
.
.
.
.
...

introduction ☑️

introduction ☑️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යොන්ජුන්..
මේ සෙට් එකේ ලොක්කා..
ගොඩක් වෙලාවට අනික් අයගෙ ප්‍රශ්න විසඳන්න වෙන්නෙ මෙයාට තමයි..
ගොඩක් වෙලාවට මෙයා නම් කරන්නෙ සෙට් එකේ කෙනෙක්ව අල්ලගෙන මොකක් හරි වැඩකට නැති කෙහෙම්මලක් කරන එක..
වෙලාවකට පොඩ්ඩක් විතර මොංගල් වුනාට හිත හොඳ කොල්ලෙක්..

වෙලාවකට පොඩ්ඩක් විතර මොංගල් වුනාට හිත හොඳ කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බොම්ග්‍යු..
යොන්ජුන්ගෙ පාප මිත්‍රයෙක්..
මෙයා නම් කළොත් කරන්නෙම ගොබ්බ වැඩමයි..
මෙයා හරියට බෝම්බයක් වගේ..
කොයි වෙලේ පුපුරයිද කියලා ෂුවර් නෑ..
අනික් අයව ආතල් එකට අරන් විනෝද වෙන එක තමයි බොම්ග්‍යුගෙ විනෝදාංශෙ..
ඒත් මෙයාට මොකක් හරි වැඩක් පැවරුවාම ඒක අකුරටම කරන අමුතු හැකියාවක් මෙයාට තියෙනවා..

ඒත් මෙයාට මොකක් හරි වැඩක් පැවරුවාම ඒක අකුරටම  කරන අමුතු හැකියාවක් මෙයාට තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සූබින්..
යොන්ජුන්ගෙයි බොම්ග්‍යුගෙයි හොඳම යාලුවා..
යාලුවා කීවට යොන්ජුන් නම් සූබින්ව එයාගෙ සහෝදරයන්ටත් වඩා විශ්වාස කරනවා..
සූබින් කියන්නෙ යොන්ජුන්ට වඩා ගොඩක් වෙනස් කෙනෙක්..
සූබින් මොකක් හරි මාතෘකාවක් අල්ල ගත්තොත් ආය ඉතින් ඒක නවත්තන්නෙම නෑ..ඒකට මුල්ම හේතුව නම් සූබින් කියන්නෙ මාර විදියට මනක්කල්පිත ලෝකවල ජීවත් වෙන්න කැමති කෙනෙක්.මොකද කීවොත් එයා ගොඩක් ආසයි fantasy ලෝකවල වෙන දේවල්වලට..එයා ඒක නිසාම ඒ ගැන ලියවුණු පොත් කියවනවා..ඒ වගේම ඒ වගේ තියෙන ෆිල්ම්ස් එහෙමත් බලනවා..

ඒ වගේම ඒ වගේ තියෙන ෆිල්ම්ස් එහෙමත් බලනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේ හ්‍යුන්..
බොම්ග්‍යුගෙ මල්ලි..
මෙයා නම් හ්‍යුන් වගේ නෙවේ..
ගොඩක් හුරතල් කරකාර කොල්ලෙක්..
බොම්ග්‍යු නම් කියන්නෙ මූ ගෙදර පොඩි එකා නිසා ඔම්මයි අප්පයි එයාට වඩා පොඩ්ඩක් වැඩියෙන් මෙයාට ආදරේ බේසමකට දාලා දුන්නා කියලා...ඒත් කවුරුත් බොම්ග්‍යු කියන ඒවා විශ්වාස කරන්නෙ නම් නෑ..

ඒත් කවුරුත් බොම්ග්‍යු කියන ඒවා විශ්වාස කරන්නෙ නම් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කායි..
කායි කියන්නෙ සූබින්ගෙ මල්ලි..
ටේ හ්‍යුන්ගෙ පරම මිත්‍රයා..
ඒත් කායි ටේට වඩා වයසින් බාලයි..
කායි කියන්නෙ අනික් අයගෙ කන් බෙර පුපුරවන්න තරම් තියුණු කටහඬක් තියෙන හුරතල් පොඩි කොල්ලෙක්..
අනික් අය නම් වැඩි පුරම ආස කායිගෙ කොන්ඩෙට..
ඒත් කායිට නම් ඒ වැඩේ පෙන්නන්නම බෑ..මොකද කියනවනම් අනික් අය කායිව දැක්ක ගමන් මුලින්ම කරන්නෙ කොන්ඩෙ අවුස්සන එකනෙ..

------------------------------------

හොල්මන් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙලා ඉන්න..
අප්ඩේට් එක හෙට දෙන්නම්...

-heshi✍️

Beyond the darkness [horror] ☑Where stories live. Discover now