4.☑️

171 40 104
                                    

@yeonjun's house

?? : යොන්ජුන් ! ඔයා දැක්කා නේද? ඔයා එයාලට කියන්න ඇත්ත මොකද්ද කියලා..ඔයාව මට විශ්වාසයි..

yeonjun : ආයිශ් !! කව්ද ඔයා??මොකද්ද ප්‍රශ්නෙ?? මට නිදහසේ ඉන්න දෙන්නකෝ !!!!!

යොන්ජුන් තවම හිටියෙ වෙනම තැනක හිර වෙලා...

මේ අතරේ.....

tae : කායි ඔහේ මගෙ සෝස මල ඉස්සුවද?

kai : ආයෙ මොන මලක්ද ?? මට මොකටද බන් උඹෙ මල්?

tae : අඩේ පල පල ගුටි නොකා !! මන් දැක්කා උඹෙ කාමරේ එයා හිටියා..

ටේහ්‍යුන් එහෙම කියාගෙනම කායි එක්ක කායිගෙ රූම් එකට ගියේ එයාට ගොඩක් වටින දෙයක් ගැන හොයන්න..

kai : අඩෝ නෝ !? මම ගත්තෙ නෑ මේක ‍!

tae : අනේ පල පල පල ! මන් දන්නවනෙ උඹෙ ජිල්මාට් !!

kai : අනේ තෝ දන්නෑ වගේ කියන්නෙ මෙතන මම පින්ක් කලර් ටෙඩීස්ලට ආස නෑනෙ බම්ලෝ !!? මගේ සේරම බ්ලූ කලර්ස් ඒවා ! එහෙව් එකේ මට මොකටද උඹෙ ඒවා?

ටේට ඔච්චරටම ඔය වටින දේ තමා ටේගෙ ටෙඩියො ටික.කායි කීවත් වගේ ටේ ළඟ තියෙන හැම බෙයා කෙනෙක්ම වගේ පින්ක් කලර් ඒවා..ඇත්තටම ටේවත් දන්නෑ ඇයි එයා එච්චරටම පින්ක් කලර් එකට ආස කියලා...

දැන් තියෙන ප්‍රශ්නෙ ටේගෙ ෆේවරිට්ම බෙයා කොහොමද කායිගෙ රූම් එකට ආවෙ කියන එක...

kai : ඉස්සෝකේ... අයි ඩෝන්ට් කෙයා..බිකෝස් අයි ඩෝන්ට් ක්නෝ...‍!! ඕකේ ???

taehyun : අනේ පලයන් !

ටේහ්‍යුන් එහෙම කියන් කායිටත් ගස්සගෙන ටෙඩියවත් අරන් එයාගෙ රූම් එකට ගියේ ඒ බෙයාව ආපහු තිබ්බ තැනින් තියලා එන්න..

@taehyun's room

?? : ටේ ? තැන්ක් යූ ටේ !!

tae : මොකක්?? ක..ක..කව්ද ?

ටේටත් ආගන්තුක කටහඬකින් ස්තූතියක් ලැබුනෙ ගොඩක් ආගන්තුක විදියට...

?? : ටේ ? මම ඔයාගෙ වයිටි !

tae : මොකක්? වයිටි ?? එ..ඒත් ඔ..ඔයාට ප්..ප්ප්..පණ තියෙනවද?

ඇත්තටම ඒ සද්දෙ ආවෙ අර ඩ්‍රැන්ග් වයිට් ගහෙන්..ඒ වෙලාවෙ ඒක තිබුනෙ ටේගෙ රූම් එකේ..

Beyond the darkness [horror] ☑Where stories live. Discover now