20.☑️

114 28 73
                                    

@tae's room

Beomgyu : ටේ !! ආයිශ් තමුසෙට මම එක පාරක් හොඳින් කීවා මදිද !!!??? ඈත් වෙලා ඉන්නවා මගෙ මල්ලිගෙන් !!!!!!!!!!

බොම්ග්‍යු එතනට යද්දිත් ටේ හිටියෙ එයාගෙම බෙල්ල මිරිකන්..

taehyun : ආහ්ක්ක් හහ්හ් !!

beomgyu : අමතක කරන්න එපා එයාට හ්‍යුන් කෙනෙක් ඉන්නවා කියලා !! නොදකින් තොපි අමනුස්සයෝ බව ඇත්ත.ඒත් යකෝ තොපිට පුංචි හරි මොලයක් නැද්ද යකුනේ !??? හොඳ හිතින් අහකට වෙයන් මගෙන් මැරුම් නොකා !!!

?? : තමුසෙලා !? හිතුවද උඹලා වගේ අපි බය ගුල්ලො කියලා?? තොපි හින්දා තමා අපි තවම මෙහෙම දුක් විදින්නෙ !! එහෙව් එකේ තෝ කියන්නෙ දැන් අපිට තවත් කට වහන් බලන් ඉන්න කියලද?????

beomgyu : තමුසෙලට මොකද්ද අපිට කරදර කළා කියලා ඇති වැඩේ !!??? දැන් මම එක සැරේකුත් කීවා තොට !! අතෑරපන් ටේව !!!!!!!! අහක පල !!!

එන්න එන්නම බොම්ග්‍යුගෙ තරහ වැඩි වුනා මිසක් අඩු නම් වුනේ නෑ...

බොම්ග්‍යු මේ වෙද්දි දැනගෙනයි හිටියෙ එයා ඔය හැප්පෙන්න යන්නෙ කා එක්කද මොන වගේ කෙනෙක් එක්කද කියලා..

ටේට වඩා බොම්ග්‍යුට යමක් කමක් තේරෙන නිසත් බොම්ග්‍යු කොහොමත් දඩබ්බරයෙක් නිසත් බොම්ග්‍යුට මනුස්සයෝ නෙවේ අමනුස්සයෝ එක්ක වුනත් හැප්පෙන්න තරම් ශක්තියක් තිබුණා..

yeonbi : ඔප්පා ?? ටේ ?? රත්තරනේ !!???

යොන්බිත් බොම්ග්‍යුගෙ පස්සෙන් එතනට ආවා..එයා රූම් එකට ඇතුල් වුනා විතරයි එතන සම්පූර්ණ සන්සුන් වෙලා ගියා..යොන්බිට ඒ වෙද්දි පේන්න තිබුනෙ ටේව හග් කරන් ඉන්න බොම්ග්‍යුව විතරයි..

යොන්බි ඊට කලින් වුන කිසි දෙයක් ගැන දැනුවත් නෑ..

taehyun : හ්‍යුන් ! අපි ගෙදර යමුකෝ.. ප්ලීස් !! මාව ඔම්මා ළඟට එක්කන් යන්නකෝඕඕ !! මට තවත් නම් මෙහෙ ඉන්න බෑ අයියෝ !!

beomgyu : අඩෝහ්.. ! දැන් මන් තොට මොනාද කීවෙ?? මම කීවද ප්‍රශ්නවලට බයේ පැනලා යන්න ඕනි කියලා?? ගොනෙක් නොවී මං කියන දේ අහපන් !

yeonbi : මොකද මේ අයියයි මල්ලියි ලංකාවෙ පාලිමන්ට් එකේ වගේ කෙල ගන්නෙ ??

Beyond the darkness [horror] ☑Where stories live. Discover now