10.☑️

111 32 69
                                    

@slab

sumi : යොන්ජුන් !

සුමී යොන්ජුන්ගෙ වෙනසක් දැකපු නිසා යොන්ජුන්ට ඒ විදියට කතා කලත් යොන්ජුන්ට ඒ වේලාවෙ සුමීට අවධානය යොමු කරගන්න බැරි වුණා..මොකද කීවොත් සැරින් සැරේට අර ඇහෙන කටහඬ නිසා යොන්ජුන් හිටියෙ ගොඩක් කලබලෙන්...

?? : ආයිශ් ! යොන්ජුන් !! මං කියන දේ එක සැරයක් අහන්න ! මට ඕනි එකම එක දෙයයි.....

yeonjun : ආහ්හ්හ්හ් !

Sumi : යොන්ජුන් මං කියන දේ අහන්න !!!!!!!!

ඒත් එක්කම සුමී එහෙම කියන් යොන්ජුන්ගෙ ළඟටම ගිහින් හිට ගත්තෙ සුමී මේ ගැන දෙයක් දැනන් හිටිය නිසා..

?? : යොන්ජුන් !???

sumi : ඔප්පා ! ඔයා මට අවධානෙ දෙන්න !!

සුමී යොන්ජුන්ට එහෙම කීවෙ යොන්ජුන්ගෙ අතින් අල්ලගෙනමයි...

yeonjun : ඔ..හ්හ්..!

දැන් යොන්ජුන්ට වෙලා තියෙන්නෙ ඇත්තටම දෙලොවක් අතරෙ තනි වුනා වගේ සීන් එකක් තමයි...

?? : හරි ! හරි ඉන්නවලකො !! මේකි මෙහෙන් ගියාම මම බලාගන්නම් !! හුවා~~~~හ් !

ඒත් එක්කම ඒ ළඟ තිබුනු ගහක අත්තක් පහළට කඩන් වැටුනෙ සුමීවයි යොන්ජුන්වයි පොඩ්ඩක් විතර තිගස්සගෙන.....

sumi : ඔප්පා ? ආ යූ ඕකේ?? එයා ගියා..දැන් මගේ දිහා බලන්න..

yeonjun : ස්..ස්..සුමී??

sumi : මම සේරම කියන්නම්..ඉස්සරලා කලබල නොවී ඉන්නකො..

එහෙම කියලා සුමී එයාගෙ හිතේ හිරකරන් හිටිය ඒ දේ යොන්ජුන්ට කියන්න ලෑස්ති වුණා..

මේ අතරේ.....

@kitchen

Kai : හීහ් හීහ් හී.... ආම් සෝ ශෝක් !! කුචි කුචියා කුචියා කුචියා...

කායි මේ වෙද්දි කිය කිය හිටියෙ එයා මේ දවස්වල වැඩියෙන්ම ආස සෝන්ග් එක..

ඒක කායි ඇරෙන්න අනික් අය දන්නවද කියලා කියන්න කවුරුත් දන්නෙ නම් නෑ..

[ පළවෙනි අකුර "F"...පුලාම්නම් ගෙස් කරමු බලන්න...]

කායි ආතල් එකේ මිල්ක්ෂේක් ටික හද හද ඉද්දි එක පාරටම එදා ටේට දැනුනා වගේ හීතල හුළඟක් දැනෙන්න පටන් ගත්තා..

Beyond the darkness [horror] ☑Where stories live. Discover now