19.☑️

101 27 27
                                    

@living room

sumi : කායි ! මට උදව් කරනවද?

kai : මොකක්? මේ මම??

yeonjun : සුමී? හරි..හරි..

යොන්ජුන් සුමී දිහා බලද්දි යොන්ජුන්ට සුමීගෙන් මැසේජ් එකක් ලැබුනා..ඒත් එක්කම යොන්ජුන් යුරී දිහා බලලා ඇස් වලින් දෙයක් අඟවන්න හැදුවා..

yuri : ම්ම්.. සූබින් ඔප්පා? අපි කිචන් එකට යමුද?? මම ඔයාට සුප් එකක් හදලා දෙන්නම්..එන්නකො යන්න..

soobin : හ්ම්.. කාලෙකින් ඔයා හදපු කෑමක් කෑවෙත් නෑ මම..

යුරී ඒ දේ තේරුම් ගත්තා..යොන්ජුන්ට ඕනි වුනේ සුමීට කායිගෙන් අර වැඩේ කරගන්න ඉඩ දෙන්න..

sumi : හරි..අපි පටන් ගමු නේහ්?? කායි..මට පෙන්නන්නකො ඔයාගෙ ටෙඩීස්ලව..ප්ලීස්..

kai : ඒ මක්කටද?? යකෝ එන එන හැම එකාම ඇයි මගේ ටෙඩීලවම කන්න හදන්නෙ??

Yeonjun : කටවහන් පල ගුටි නොකා!!

සුමීට ඕනි වුනේ කායිව එක්කන් රූම් එකකට යන්න..අන්තිමට ඉතින් ඒ දේත් හරි ගියා..

"ට්ලිං ට්ලිං !!"

ඒත් එක්කම තවත් අමුත්තෙක් එයාලව හම්බෙන්න ආවා..

yeonjun : හලෝ බිමාගෙ ප්‍රින්සස්??

?? : අයියූ කතා කරන්න වෙලා නෑ හලෝ !! කෝ මගෙ රත්තරන් ????

ඒ ආවෙ බොම්ග්‍යුගෙ ළඟම කෙනෙක්..ඒත් එයත් සීයට දෙසීයක්ම බොම්ග්‍යුගෙම ටයිප් එකේ කෙනෙක්..

yeonjun : නංගි මේහ්?? ඔහේගෙ රත්තරන් ඇති බැංකුවේ !!

?? : අනේව් ඔප්පා මේහ් ??? හොද හිතින් කියනවද මමම හොයා ගන්නද??

yeonjun : අපූ මේකිත් අර ගොනාටම මැච් ! අන්න අරෙහෙ ඇති ටේගෙ රූම් එකේ..

?? : ඕකේ..බායි බායි... මගෙ වස්තුවේඒඒඒ !! මම ආවෝඕඕ !!!

එහෙම කියන් ඒ කෙනා කෙලින්ම ටේගෙ රූම් එකට ගියේ අර කියපු එයාගෙ රත්තරන් ටික හොයාගෙන..

මේ අතරේ...

@kitchen

yuri : ඔප්පා? ඔයා දන්නවද ඇයි අසනීප වුනාම හැමෝම සුප්ම බොන්නෙ කියලා??

Beyond the darkness [horror] ☑Where stories live. Discover now