Thank you.☑️

121 29 42
                                    

A/N : -

මේ ගැන කියන්න මට වචන නෑ..ඕනිවටවත් වඩා මට ඔයාලා සපෝට් කළා..ඇත්තටම ගොඩාරියක් සතුටුයි.. මම හිතනවා හැමෝම ඒක හොඳට එන්ජෝයි කරන්න ඇති කියලා..

සමහර විට කතාවෙ අඩු පාඩුකම් තියෙන්නත් ඇති..ඒත් මට පුළුවන් උපරිමෙන් ඔයාලට කාතව ලියලා දුන්නා කියලා මම හිතනවා..

ඇත්තටම මම ගොඩාක් ගොඩාක් ගොඩාරියක් ආදරෙයි මගේ රීඩර්ස්ලට..

😭❤️

___________________________________

___________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක ෆොටෝ එකක් වෙන්න පුළුවන්..
ඒත් ඒකෙ අතුළෙ හැංගිච්ච දේවල් ගොඩක් තියෙනවා..
ඒවා තේරුම් ගන්න හැමෝටම හැකියාව නෑ..

-An important massage from txt moa..

___________________________________

.
.
.
.


-In addition

දෙයක් කියන්නත් තියේ..

මට වුනු පොඩි කරදරයක් නිසා මේ එකවුන්ට් එක ඉස්සරහට නැති වෙලාම යන්න පුළුවන්..ඒකට මට සමා වෙන්න..
මම හීනෙකින්වත් හිතපු නැති දෙයකට මට මුහුණ දෙන්න සිද්ධ වුණා..

ඔයාලා දුක් වෙන්න එපා.මම කොහොමත් අලුත් එකවුන්ට් එකක් හදනවා ළඟදිම..මම හිතනවා ඔයාලා දිගටම මාත් එක්කම ඉඳීවි කියලා..

ඉස්සරහට ඔයාලට ඕනි දේවල් තියේ නම් පහළින් රික්වෙස්ට් කරන්න..

මම හැමදාමත් වගේ ඔයාලගෙ රික්වෙස්ට් භාර ගන්නවා...

මම හැමදාමත් වගේ ඔයාලගෙ රික්වෙස්ට් භාර ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank you so much my baby tigers !!

-heshi☑

Beyond the darkness [horror] ☑Where stories live. Discover now