27.☑️

101 28 40
                                    

@grocery shop

sumi : අපිට ඉටි ඉටි පන්දම් පහකුයි එක පහනකුයි දෙන්න..

yeonjun : කපුරු ? දුම් කුඩු ? එළඟි තෙල්??

sumi : ඔව්.. ඒ ටිකත් මේ බඩු එක්කම දෙන්න..

මේ වෙද්දි යොන්ජුනුයි සුමියි හිටියෙ එයාලගෙ වැඩේට ඕනි කරන බඩු ගන්න ගිහින්..

මේ වෙද්දි....

@tae's room

yeonbi : ටේ නැගිටීවි.. ඔයා දුකෙන් ඉන්න එපා අයියෝ ! මට බෑ බලන් ඉන්න  ඒ දිහා..

beomgyu : යොන්බියා ! මේ දේවල් ඉවර වුනාම අපි මේ ගෙදරින් යමු නේහ්?

yeonbi : මේක ගෙදර ප්‍රශ්නයක් නෙවේනෙ.ඒත් ඒක කෝකටත් හොඳයි..

යොන්බි එක කතා කර කර හිටියම බොම්ග්‍යුට ටිකක් හරි හිතට සහනයක් දැනුනා..

මේ වෙලාවෙ අනික් අය නම් හිටියෙ සාලෙ..

@living room

kai : හ්..හ්‍යුන්??

කායි නින්දෙන් ඇහැරපු ගමන් එයාට පේන්න තිබුනෙ සූබින්ගෙ මූණ..

මොකද කීවොත් එයා හිටියෙ සූබින්ගෙ ඔඩෙක්කෙ ඔළුව තියන්නෙ...

soobin : අහ්.. ගුඩ් මෝර්නින්ග් කායි !

kai : අම්මෝ මේ කුෂන් එක නම් පට්ට ආ ! ඇත්තටම මට ඔළුව උස්සන්න හිතෙන්නෑ ඕයි.. කොච්චර කාලෙකින්ද මම ඔහේගෙ ඔඩෙක්කෙ නැප් එකක් දැම්මෙ නේහ්..

yuri : අම්මෝ මේ ඩබලත් ඉතින්... කායි ! සූබින් ! ඇත්තටම මම දෙයක් කියන්නමයි හිටියෙ.. ඔයාලා හරි ස්වීට් අනේ..

soobin : අනේ දෙයියනේහ් මේ කෙල්ලත් ඉඳලා ඉඳලා රස කර කර කියන්න ගියේ ඕකද ?? ඕක ඉතින් ඔයාගෙ සුපුරුදු වදනනෙ..

kai : කෝ කස්ටිය? මොකෝ වුනේ?

දැන් තමා කායිටත් කලින් වුන දේවල් ගැන අහන්න මතක් වුනේ..

Yuri : යොන්ජුනුයි සුමියි ටවුන් එකට ගියා අපේ වැඩේට වඩු වගයක් ගේන්න..ටේයි බොම්ග්‍යුයි යොන්බියි උඩ ඇති ටේ ළඟට වෙලා..

kai : අනේව් මගෙ බොක්ක තාම වැඩ නෑද?? මට පාළුයි සාන්ත ඌ නැතුව !!!!

Beyond the darkness [horror] ☑Where stories live. Discover now