🏵️🏵️ Cheating 🏵️🏵️

237 48 20
                                    

💌💌 Chapter 12 💌💌

Board meeting එක ඉවර වෙනවත් එක්කම ටේහ්‍යුන් සේජින් එක්ක MJ company එකේ හදිස්සි වැඩකට එලියට ගියපු නිසා, මං ටේහ්‍යුන්ගේ කැබින් එකේ බැල්කනි එකට ඇවිත් ජන්කුක්ට කෝල් එකක් ගත්තේ මරන්න තරම් කේන්තියකින්.

Ring එකක් යනකොටම වගේ එහාපැත්තෙන් කෝල් එක answer වුනා.

💜️📞: Hi! Sweety!..මං හිතුවට වඩා ඔයා ගොඩක් quickනේ..කොහොමද ඒ වීඩියෝ එක?..ම්ම්? ඔයා ඒකට කැමතීනේ?

එහෙම කියලා ජන්කුක් හයියෙන් හිනාවෙන්න ගත්තම මගේ කේන්තිය තවත් වැඩිවුනා.

🗨️📞: Shut up idiot!! තමුසේ හිතනවා නම් ඕවා පෙන්නලා මාව බය කරන්න තමුසෙට වැරදිලා Mr.Fucking Jeon Jungkook!! තමුසේ ආයෙත් තව එකපාරක් හරි මට ඔය ජරාවල් පෙන්නලා වද දෙන්න ආවොත් මං ටේහ්‍යුන්ට කියලා තමුසෙට හොඳ වැඩක් කරනවා! මතක තියාගන්නවා!..you son of b*itch!!

💜️📞: Oh! Come on babe!! Just relax...ඔච්චර තරහා ගන්න එපා..ඔයාගේ ඔය ලස්සන මූන ඉක්මනට වයසට යයි..So..you are having fun with Taehyung..Am I right?

🗨️📞: It's none of your business you bloody fool!! තමුසේ මොන මඟුලක්ද ආයේ කොරියාවට ඇවිත් කරන්නේ? ආහ්?

💜️📞: Mmmm...I really missed my ex girlfriend..ඉතිං..මං ඔයාව බලන්න ආයෙමත් කොරියාවට ආවා..

🗨️📞: Stop saying nonsense fucking idiot!! තමුසෙගේ ඔය මෝඩ විහිලු වලට තමුසෙගේ අර ගෑනිව අල්ලගන්නවා මගේ කාලේ කන්නේ නැතුව!

මං තරහෙන්ම එහෙම කියන ගමන් හැදුවේ කෝල් එක කට් කරන්න.

💜️📞: හෝව්! හෝව්! Mrs.Kim ඔච්චර සද්දේ දානවා ඇත්තේ ඔයාගේ අර කොන්ද පන නැති හස්බන්ඩ් ඔයාගෙයි මගෙයි අතරේ වෙච්ච හැමදෙයක්ම දන්න නිසා වෙන්න ඇති..Am I right?

ජන්කුක් ආයෙමත් නෝන්ඩියට හිනාවෙන්න ගත්තා.

🗨️📞: Just shut up!!!

මං ෆෝන් හයියෙන්ම අතින් තදකරගෙන කෑගැහුවේ ජන්කුක් එක්ක මට තවත් කේන්ති යද්දි.

💜️📞: Okay..okay sweety..ඔයා කියනවා නම් ඉතිං මං සද්ද නැතුව ඉන්නම්..ඒත්..චුට්ටක් කල්පනා කරලා බලන්න..හෙට උදේ වෙද්දි කොරියාවේ හැම website එකකයි, newspapers වලයි headline එක විදිහට Kim Group එකේ youngest daughter in law marriage එකෙන් පස්සේ එයාගේ ex boyfriend එක්ක sex කරා කියන news එක වැටුනම...I mean කිම් මහත්තයයි එයාගේ අනිත් පුතාලා දෙන්නයි එයාලගේ හුරතලාට ඔයා cheat කරා කියලා දැනගත්තම ඔයාට මොකක් වෙයිද?..බලන්න..ඒක කොච්චර interestingද?..Isn't it honey??

~Bobby~ || KTH ✔️Where stories live. Discover now