✳️INTRODUCTION✳️

6.2K 351 81
                                    

ආවා ආවා මම ආවා ඔයාල හොයාගෙන..😁 ඉතින් ඔයාල දන්නවානෙ මම yizhan ff 3ක්ම ඔයාලට දීල තියෙන්නෙ දැනටමත්..ඇත්තටම ඒ ff වලට තවමත් ප්‍රතිචාර ලැබෙනවා.. ඉතින් බොහොම ස්තූති මාව මේ තරම් උනන්දු කරනවට කතා තව තව ලියන්න.. ඔන්න මම ඔයාලට දුන්න පොරොන්දුව ඉශ්ට කරන්න ආවෙ.. මම ඔයාලට තවත් ලස්සන ff එකක් ගෙනාවා.. ඉතින් මේකෙ නම තමයි the mistake of love.. මම හිතනවා මේ ff එකටත් ඔයාල ආදරේ කරයි කියල.. මේක මම මීට කලින් ලියපු කතා වලට වඩා ගොඩක් වෙනස්.. බලමු එහෙනම් අපි.. 😉

පධාන චරිත 👇

                     Wang yibo 💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


                     Wang yibo 💚

මොහු ගැන කීවොත්.. යීබෝ බීජිං වල ඉන්න පතාලෙ රජු.. ඔහුට මිනිස්සු ගොඩක් බයයි.. මොකද යීබෝ හිතක් පපුවක් නැති දෙපාරක් නොහිත තමන්ට කරදරයක් වන ඕනම මනුස්සයෙක්ව මරල දානවා.. ඉතින් මුලු චීනෙම අය king yibo කිව්වම දන්නවා..ඔහුට මව සහ පියා දෙදෙනාම අහිමි ඌවේ පුංචි කාලෙමයි.. ඉතින් ඔහු හැදී වැඩුනේ පාතාලේ මීට කලින් හිටපු බ්ලැක් ලූසොක් යටතේ.. ඔහු යීබෝට ගොඩක් ආදරේ කලා.. ඔහු පොලීසියෙ වෙඩි පහරින් මිය ගිහින් දැනට අවුරුදු පහක් වෙනවා.. ඔහුගෙන් පස්සෙ යීබෝ තමයි මේ පාතාලෙ king උනේ.. දැන් යීබෝට වයස අවුරුදු 30 ක් වෙනවා.. යීබෝ ක්ලබ් ගානෙ ගිහින් ගෑණු එක්ක එන්ජොයි කරත් කිසිම දවසක ගෑණියෙක් එක්ක ඇදට යන්න තරම් දුර දිග ගියෙ නෑ.. යීබෝ ගොඩක් රළු චරිතයක් නිසා ගෑණු උනත් යීබෝගෙ පෙනුමට බය උනා.. දැනට ඔච්චරයි යීබෝ ගැන කියන්න තියෙන්නෙ.. තව ඉස්සරහට බලමු යීබෝ මොන වගේ චරිතයක් ද කියල..

 තව ඉස්සරහට බලමු යීබෝ මොන වගේ චරිතයක් ද කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now