✳️CHAPTER 13✳️

1.7K 275 40
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

රෑ නිදි නැතුවම මම කල්පනා කරේ ශාන්ට අත උස්සපු එක ගැන.. මම සිහියක් නැතුව ඉද්දි ශාන්ට කරදර කරල එයාගෙ ජීවිතේ විනාස කරා.. එතනින් පස්සෙ මන් ගැන වෛරයක් ඇති කර ගත්ත එයා.. මට එයාව අල්ලන්නවත් ඉඩක් දුන් නෑ.. අඩු තරමෙ එයා මගෙ මූණ බලන්නවත් කැමති නෑ.. එහෙම කෙනාට ගහපු එක වැරදි.. ඒත් එයා මගෙ දරුවා ලෙඩ වෙලා ඉද්දි කොහෙවත් යන උන්ගෙ පාටි වලට ගිය එකත් වැරදිනෙ..

ඇදේ හාන්සි වෙලා හිටියත් නින්දක් මට අහලකවත් තිබ්බෙ නෑ.. කොච්චර වෙලාවක් මම ශාන් ගැනයි දරුව ගැනයි හිතුවද දන් නෑ.. අන්තිමේදි දන්නෙම නැතුව මට නින්ද ගිහින් කියල දැන ගත්තෙ ඉර එළිය කාමරේට වැටුන හන්දා..

"" අයියෙ අද අරහෙ.."" නින් ආවෙ කාමරේ දොරත් ඇරන් ඇතුලට මොනාද කියාගෙන..

"" අද වෙන කිසි ගමනක් දා ගන්න බෑ මට.. හැම එකක්ම කෑන්සල් කරන්න..""

නිනා කියන්න ගිය දේට මම ඒකට බාදා කරල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිනා කියන්න ගිය දේට මම ඒකට බාදා කරල.. ඇදෙන් බැහැල බාතෲම් එකේ දොර ඇරන්ම මූණ හෝද ගත්තෙ සින්ක් එකෙන්..

"" අයියට වෙන කොහෙ හරි යන්න තියෙනවද අද..""

"" අද ශාන්ටයි දරුවටයි වෙන් කරන්න හිතුවා..""

"" ආහ් ඒක නම් හොදයි අයියෙ.. ඒත් එයා කැමති වෙයිද..""

"" අකමැති උනොත්.. බලෙන් හරි අරන් යනවා..""

"" ඔය ඉතින් අයියෙ ඕකනෙ බැරි.. පරන දේවල් මතක් කරන වැඩ නම් කරන්න එපා..""

"" හරි හරි එහෙම මුකුත් කරන් නෑ මම..""

"" අයිය තනියමද යන්නෙ..""

"" හ්ම් උබයි චෙනායි ඈතින් ඉදල අපිට ගාඩ් එක දියන්.. ශාන්ට තේරෙන්න නම් බෑ උබල ඉන්නවා කියල හරිද..""

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now