✳️CHAPTER 30✳️

1.3K 248 60
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

යීබෝ ගොඩක් වෙනස් වෙලා.. එයා මන් දිහා ඇහැක් ඇරල බලන් නැතුව බිම බලාගෙන හිටියෙ මාව මීට කලින් නොදන්න ගානට.. මගෙ හිත රිදෙනවා.. ඔව් මට හිතුනෙම මේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට පයින්න..

මොකද මම මෙච්චර කාලයක් හැමදේම ඉවසුවා.. දන්න කාලෙ ඉදන් දුක විතරක් උරුම කර ගත්ත මට සැනසීමක් කියල කිසි පැත්තකින් ලැබුන් නෑ.. ඒත් මම කොහොමද දෙයියනේ මැරෙන්නෙ.. මගෙ පුතාගෙ මූණ මතක් වෙන හැම වෙලේම මැරෙනවා කියන සිතුවිල්ල මගෙ හිතින් මැකිල යනවා..

"" ඇයි බය වෙලා කියුටි..""

ශූ මගෙ අතින් අල්ලගෙන හිටියෙ ඇස් දිහා කෙලින් බලාගෙන..

"" මාව අල්ලන්න එපා ඕයි..""

මම උගෙ අත ගසල දාල ඉන්න තැන දෙදරන්න කෑ ගහද්දි.. යීබෝත් බය වෙලා මන් දිහා බලන් හිටියෙ..

 යීබෝත් බය වෙලා මන් දිහා බලන් හිටියෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" ඕහ්.. සොරි සොරි.. මම ඔයාව අල්ලන්නෙ නෑ කියුටි.. ඔයාගෙ කමැත්ත නැතුව.. මම අනිත් හැමෝවම බලෙන් මන් ලගට ගත්තත්.. ඔයාට අත තියන්න හිතන් නෑ ඔයාගෙ කැමැත්ත කවදහරි මට ලැබෙනකන්..""

ශූ ස්තීරව මට එහෙම කියද්දි.. මම කට කොනින් හිනා වෙලා අහක බලා ගත්තා.. මොකද මූ බලන්නෙ දවල් හීන නිසා..

"" බොස් ඔයාට කෝල් එකක්..""

ශූ ලගට දුවල ආපු ගෝලයෙක් ෆෝන් එක දික් කරද්දි.. ශූ මන් දිහාත් බලල ෆෝන් එක ගත්තා..

"" හලෝ..""

"" ආහ් බොසා.. ලොකු වැඩක් වගේ..""

"" ඔව් උබ බිත්තරයක් රකිනවා වගේ ආරක්ශා කරපු xiao zhan.. ඉන්නෙ දැන් මන් ලග..""

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now