✳️CHAPTER 07✳️

1.7K 323 75
                                    

🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷
   🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷  🌷

YIBO P.O.V💚

මාස පහක් ගෙවිලා ගියා දැනුනෙත් නෑ.. මට පෙන්ඩන් එක ගන්නත් බැරුව ගියා.. මොකද ඒ කොල්ල ආයෙත් ඒ ගෙදර ඉන්නෙ කියල මට නිනා කියපු හන්දා.. ඒ කොල්ල ගැන විස්තර ගොඩක් මට නිනා කියපු නිසා.. මම ඒ ගෙදරට ආයෙ ගිහින් ඒ කොල්ලට නෑ එයාගෙ නම ශාන්.. ඉතින් මට ඕන උනේ නෑ ශාන්ට ආයෙ කරදර කරන්න.. එයා පාඩුවෙ ජීවත් වෙච්ච දෙන් කියල මම හිත හදා ගත්තා..

"" අයියෙ..""

"" ඕ...කියහන්..""

ශාන්ගෙ පින්තූරයක් අතේ තියාගෙන යීබෝ ඒ රූපෙ දිහා බල බල ඉද්දි.. චෙනාගෙ කටහඬට යීබෝ ගැස්සිලා පින්තූරෙ හංග ගත්තා..

 චෙනාගෙ කටහඬට යීබෝ ගැස්සිලා පින්තූරෙ හංග ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" අර වැඩේට යන්න තියෙනවා අයියෙ දැන්..""

"" ආහ් මම එන්නම්.. උබ පලයන්..""

"" හරි ලොකු අයියෙ..""

යීබෝලට ආයුධ වගයක් හොංකොං වලින් එවල තියෙන නිසා.. ඒව ගන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.. යීබෝ ශාන්ගෙ පින්තූරය එයාගෙ කොට්ටෙ යට හංගලා.. ජැකට් එකත් දාගෙන පල්ලෙහාට බැස්සා..

 ජැකට් එකත් දාගෙන පල්ලෙහාට බැස්සා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජීප් එකට චෙනා වගේම නිනාත් නැග්ගා..තුන් දෙනාම කයිය ගගහා යද්දි.. යීබෝගෙ ඇස ගැටුනේ පාරෙ අයින අම්ම එක්ක යන ශාන්ව..

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now