✳️CHAPTER 36✳️

1.2K 265 59
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

"" මල්ලි ඔය ගිෆ්ට් එක මට දෙන්න..""

ඩ්‍රින්ක් එක බිබී හිටපු මගෙන් චෙන් අර ගිෆ්ට් එක ඉල්ලද්දි.. මම දෙන්නද එපාදත් කියල හිත කිව්වත් චෙන්ගෙ අතට ගිෆ්ට් එක දීල මම එතනින් නැගිටල ගියා..

අර කෙල්ලත් එක්ක යීබෝ මෙතනින් කොහෙටද ගියා මම දැක්කත් ඒත් මම හරියට දන් නෑ කොහෙද ගියෙ කියල.. මම ගොඩක් සතුටින් අද බර්ත්ඩේ පාටියට ආවෙ ඒත් මගේ මූඩ් එකම ගියා කොහෙවත් නැති සක්කර වට්ටමක් දැක්ක නිසා..

මම හිටියෙ මෙතන මෙච්චර කට්ටිය හිටියත් තනි වෙලා වගේ.. කට්ටිය මැද්දෙන් මම ගියෙ එතන තිබ්බ පඩිපෙලක් නැගල උඩට.. එතනිනුත් කොරිඩෝ එකේ දිගටම ගිහිල්ල දකුණට හැරුනා..

"" excuse me.. වොශ් රූම් කොහෙද තියෙන්නෙ..""

"" ඔතනින් තව ඉස්සරහට යන්න සර්..""

"" Thank you..""

මගෙ ඉස්සරහට ආපු රූම් බෝයි කෙනෙක්ගෙන් මම ටොයිලට් එකක් තියෙන තැනක් අහගෙන හොයන් ගියෙ හදිසි අවස්ථාවක් මට ඇවිත් තියෙන නිසා මේ වෙලාවෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ ඉස්සරහට ආපු රූම් බෝයි කෙනෙක්ගෙන් මම ටොයිලට් එකක් තියෙන තැනක් අහගෙන හොයන් ගියෙ හදිසි අවස්ථාවක් මට ඇවිත් තියෙන නිසා මේ වෙලාවෙ..

ටොයිලට් එකට ගිහින් වැඩේ කරන් මූණත් හෝදන් මම එලියට ආපු ගමන් මුලු නැවේම කරන්ට් ගියෙ හැම තැනම කලුවර වෙලා යද්දි..

දෙයියනේ මම තනියමනෙ මෙතන.. මම බයෙන් බයෙන් ඉස්සරහට ඇවිදගෙන ගියෙ මුකුත් පේන් නැති නිසා..

"" ආහ්.....""

මාව එක පාරටම කාමරයක් ඇතුලට කවුරු හරි ඇදල අරගෙන දොරට හේත්තු කරන් මගෙ ඇගට ආපු මනුස්සය එක්ක මම පොර බැන්දෙ ගැලවෙන්න..

"" කවුද තමුසෙ..""

මගෙ අත් දෙක දොර දෙපැත්තට කරල ඒ මිනිහ අල්ලන් මගෙ බෙල්ලට පහත් වෙලා සීතල තොල් තවරද්දි.. මගෙ මුලු ඇගම හිරි වැටිල ගියා...

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now