✳️CHAPTER 46✳️

1.4K 250 98
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

"" උබ මොකද තනියම හිනා වෙන්නෙ..""

මිදුල අතුගගා හිටපු මන් ලගට බින් ආවෙ තේ එක බොන අතර.. නෝක්කාඩුවට හිනා වේගෙන..

"" නිකන් බං..""

"" ආහ් ඇත්තට.. අනේ පලයන් ශානෝ යන්න.. මම දන්නවා ඔය වෙඩින් එක මතක් වෙලයි පැණි පෙරන්නෙ කියල..""

"" අනේ නිකන් ඉදහන් බං.. ""

මගෙ ලැජ්ජාවෙන් මූණ රතු උනේ ඇත්තටම මම වෙඩින් එක දවස ගැන හීන මවපු නිසා..

"" හරි හරි ඒක නෙමෙයි කෝ යීබෝ..""

"" බබාව එක්කරගෙන ටවුමට ගියෙ..""

"" ආහ් මේ මම උබගෙන් අහන්න හිටියෙ ආයෙත් වද දුන්නද අර මැසේජ් කරන හාදයා..""

යීබෝ මාව මැරි කරනවා කියල ඊයෙ කිව්වයෙන් පස්සෙ මම හිටියෙ ගොඩක් ගොඩක් සතුටින්.. කොච්චර සතුටුද කියනව නම් අපි දෙන්න ඊයෙ රෑත් අපේම ලෝකෙක තනි උනා.. ඉතින් අනුරාගී රැයේදිම මගේ මූඩ් එකම විනාස කරන්න එකම එක මැසේජ් එකක් ආයෙත් අර නම්බර් එකෙන් ආවා.. "" ඔයාගෙ ඉස්සරහට මම ඉක්මනට එනවා බබී..."" ඒ මැසේජ් එක මම දැක්කට යීබෝට මුකුත්ම කිව්වෙ නෑ..

මොකද මට බය හිතුන යීබෝ මම නිසා ආයෙ කරදරේක පැටලෙයි කියල.. කාලයක්ම අපේ ප්‍රශ්න නිසා අපි දෙන්නට වෙන් වෙලා ජීවත් වෙන්න උනා.. ඉතින් තවත් මට බෑ එයාව නැති කර ගන්න.. මම එයාගෙන් හැංගුවත් මේ රහස මගේ හිතට වද දුන්නෙ ඇත්තටම මේ මැසේජ් කර කර වද දෙන කෙනා කවුද කියල.. කවුරු උනත් එයා මාවයි යීබෝවයි හොදට දන්න කෙනෙක්.. ඒ වගේම යීබෝ එක්ක ගොඩක් තරහින් ඉන්නවා කියලත් මට ඒ එවන මැසේජ් වලින් තේරුනා..

මගේ හිතට ලොකු බරක් මේක දැන්.. මම අතු ගාන එක පැත්තකට දාල මගේ හිතේ තියන දේවල් බින්ට කියන්න හිතුවා..

"" තවම මැසේජ් එවනවා බං.. මට බයයි මොනා හරි ප්‍රශ්නයක් වෙයි කියල ආයෙත්..""

"" බය වෙන්න දෙයක් නෑනෙ අර ශූ කාරයා මැරුනනම්..""

""

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now