✳️CHAPTER 45✳️

1.4K 254 71
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

"" දරුවො මොකද මූණත් එක්ක සුදු මැලි වෙලා..අසනීපයක්වත්ද..""

මිදුලෙ මල් වලට වතුර දදා හිටපු මන් ලගට අත්තම්ම ඇවිත් කතා කරන කන් මගෙ හිත මල් වලට සම වැදිල තිබ්බෙ..

"" අනේ මන්ද අත්තම්මෙ..ඊයෙ රෑ ඉදන් මගෙ ඔලුව ටිකක් රිදෙනවා..""

"" පැනඩෝල් දෙකක්වත් බිව්ව නම් ඕක ඇරිල යයිනෙ..""

"" හ්ම් බොන්න ඕන..""

"" හස්බන්ඩ් කතා කරේ නැද්ද පුතේ..""

"" නෑනෙ අත්තම්මා.. දැන් සතියකුත් ගෙවුන කෝල් එකක්වත් දුන් නෑ..""

"" හ්ම් මොනා හරි කරදරයක්ද දන් නෑ..""

"" මම බලන්නම් අත්තම්මා එයාගෙ යාලුවෙක්ටවත් කෝල් කරල..""

යීබෝට මම එදා සලකපු විදිහ ගැන මම සතියක් පුරාවටම පසු තැවුනා.. එයා ලග නැති අඩුව නම් මට වෙනදටත් වඩා දැනෙන්න ගත්තා.. ඒ ඇයි කියල තේරුන් නෑ.. ඒත් එයාගෙ පහස මම බලාපොරොත්තු උනා..

පැටිය එක්ක කාටුන් බලල මම පැටියට කෑමත් කවල හවස හතරට විතර කිචන් එකට ගොඩ උනේ තේ එකක් මටයි අත්තම්මටයි හදන්න කියල හිතලා..

"" පුතේ ඔයාව හොයන් යීබෝ දරුවගෙ යාලුවෙක් ඇවිල්ල..""

"" ආහ්.. ""

"" අන්න එලියෙ ඉන්නවා ගිහින් බලන්නකො..""

මම එලියට බැහැල බලද්දි.. මිදුලෙ මල් ගස් දිහා බලන් හිටියෙ චෙන්.. මම හීනියට හිනා වේගෙන එයා ලගට යද්දි.. එයා මාව දැක්කෙ..

"" කොහොමද මල්ලි ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" කොහොමද මල්ලි ඉතින්..""

"" මම නම් හොදින්..""

"" හ්ම් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා මල්ලි..""

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now